menu-iconlogo
huatong
huatong
avatar

Minperath oba(N Karaoke House)NuwaN

Milton Mallawaarachchi/Chandraleka Pererahuatong
🐜🐜••𝓝𝓾𝔀𝓪𝓝•°°🐜🐜huatong
লিরিক্স
রেকর্ডিং
?N Karaoke House(NuwaN)?

(A)මින් පෙරත් ඔබ මගෙදෝ

ඔව් මතකයි හිටියා මාගෙ වී...

(B)හැමදාම වී මේ මාගෙ වී...

?

(A)මින් පෙරත් ඔබ මගෙදෝ

ඔව් මතකයි හිටියා මාගෙ වී...

(B)හැමදාම වී මේ මාගෙ වී...

මෙි හිතින් මා ඔබගේ

මේ මාගේ වි මේ මාගෙ වී..

(A)මෙි මාගේ වි මේ මාගෙ වී...

(AB)සඳ ඔබයි තරු මමයි වෙිවා මේ සංසාරයේ

(A)මින් පෙරත් ඔබ මගෙදෝ

ඔව් මතකයි හිටියා මාගෙ වී...

(B)මේ මාගෙ වී...

(A)මේ මාගෙ වී...

?N Karaoke House(NuwaN)?

(A)හමු වී මෙලෙසේ පෙම් ලොව රැඳුනේ

ඔබ තනුවයි ඒ.. මා ගීතේ...

?

හමු වී මෙලෙසේ පෙම් ලොව රැඳුනේ

ඔබ තනුවයි ඒ මා ගීතේ...

(B)කොයි කෙසේ හෝ කවදා ගැයුවත්

මා වන්නෙමි ඒ සංගීතේ...

(A)පෙම් ලොව පෙමටයි

දෙවියොත් කවදත් ආදරේ..

(A)මින් පෙරත් මේ මගෙ වී...

ඔව් මතකයි හිටියා මාගේ වී...

(B)හිමිකාරි වි හිමිකාරි වී...

(AB)සඳ ඔබයි තරු මමයි වේවා මෙි සංසාරයේ..

(A)මින් පෙරත් මේ මගෙ වී...

ඔව් හිටියා මතකයි මාගෙ වී...

(B)හිමිකාරි වී...

(A)ඔබ මාගෙ වී...

?N Karaoke House(NuwaN)?

(B)කිසියම් දා මේ ඔබ මා හඬවා

සමු ගන්නේදෝ මා හැර දා...

?

කිසියම් දා මේ ඔබ මා හඬවා

සමු ගන්නේදෝ මා හැර දා..

(A)සොඳුරේ නොසැලෙන් නෑ හැර යන්නේ

ඔබගේ සෙනෙහේ හැමට වැඩි

(B)ඒ සෙනෙහේ දරු සෙනෙහේ

මම රකිමි ඔබේම වී...

(A)මින් පෙරත් මේ මගෙ වී...

ඔව් හිටියා මතකයි මාගෙ වී...

(B)හිමි කාරි වී... හිමි කාරි වී...

මෙි හිතින් මා ඔබගේ

මේ මාගේ වි මේ මාගෙ වී...

(A)මෙි මාගේ වි මේ මාගෙ වී.

(AB)සදු ඔබයි තරු මමයි වේවා මේ සංසාරයේ

(A)මින් පෙරත් මේ මගෙ වී...

ඔව් හිටියා මතකයි මාගෙ වී...

(B)හිමිකාරි වී...

(A)මෙි මාගේ වී

?N Karaoke House(NuwaN)?

Milton Mallawaarachchi/Chandraleka Perera থেকে আরও

সব দেখুনlogo