menu-iconlogo
huatong
huatong
avatar

Tharindu nagena yame තරිඳු නැගෙන යාමේ උඩුගතකලේ තුෂර

Milton Mallawaarachchihuatong
༄❥⃝𖤓THUSHARA🇱🇰පලස❥⃝𖤓huatong
লিরিক্স
রেকর্ডিং
~══පලස පවුල══~

࿐࿐වෙනුවෙන් ࿐࿐

꧁යසින්තා&තුෂර꧂

උඩුගතකිරීමක්

•**•.•*•?۵?•*•.•**•

~══ ༺۵༻ ══~

යුගල ගායනා සඳහා { 1/2} යනුවෙන් බෙදා වෙන්කර ඇත

{ 1}තරිඳු නැගෙන යාමේ සිසිල දැනෙන යාමේ

ඔය දෑස මතකේ නැගේ

කුමට එක් වුනාදෝ කෙලෙස වෙන් උනාදෝ

සැගවී ගියාදෝ සෙනේහේ...

{ 2}තරිඳු නැගෙන යාමේ සිසිල දැනෙන යාමේ

ඔය දෑස මතකේ නැගේ

කුමට එක් වුනාදෝ කෙලෙස වෙන් උනාදෝ

සැගවී ගියාදෝ සෙනේහේ...

~══පලස පවුල══~

࿐࿐වෙනුවෙන් ࿐࿐

꧁යසින්තා&තුෂර꧂

උඩුගතකිරීමක්

•**•.•*•?۵?•*•.•**•

~══ ༺۵༻ ══~

{ 1} කොදමල් පිපී රෑ මට ලන් වෙලා

ගයනාවු පෙම් ගායනා.......

කොදමල් පිපී රෑ මට ලන් වෙලා

ගයනාවු පෙම් ගායනා.......

නෑසිලා ගියාවේ තනිව තනි වුනාවේ

හමුවේද සිහිනෙන් රැයේ

තරිඳු නැගෙන යාමේ සිසිල දැනෙන යාමේ

ඔය දෑස මතකේ නැගේ

කුමට එක් වුනාදෝ කෙලෙස වෙන් උනාදෝ

සැගවී ගියාදෝ සෙනේහේ...

~══පලස පවුල══~

࿐࿐වෙනුවෙන් ࿐࿐

꧁යසින්තා&තුෂර꧂

උඩුගතකිරීමක්

•**•.•*•?۵?•*•.•**•

~══ ༺۵༻ ══~

{ 2}මේ වේදනාවෝ ඔබටත් දැනී

රතු වෙයිද ඔය නෙත් ඔබේ....

මේ වේදනාවෝ ඔබටත් දැනී

රතු වෙයිද ඔය නෙත් ඔබේ....

තැවුල් නිවා දෑසේ පැතුම් පතා ආයේ

හමුවෙන්න සසරේ යලී

තරිඳු නැගෙන යාමේ සිසිල දැනෙන යාමේ

ඔය දෑස මතකේ නැගේ

කුමට එක් වුනාදෝ කෙලෙස වෙන් උනාදෝ

සැගවී ගියාදෝ සෙනේහේ...

{ 1/2}තරිඳු නැගෙන යාමේ සිසිල දැනෙන යාමේ

ඔය දෑස මතකේ නැගේ

කුමට එක් වුනාදෝ කෙලෙස වෙන් උනාදෝ

සැගවී ගියාදෝ සෙනේහේ...

ගැයුම.. ම්ල්ටන් මල්ලවආරච්චි

Milton Mallawaarachchi থেকে আরও

সব দেখুনlogo