menu-iconlogo
huatong
huatong
avatar

Pathu Pem Pathum

bathiya/Santhushhuatong
shamyamomhuatong
Liedtext
Aufnahmen
Instrumental

වලාකුල් වියන් තනලා, ඉරේ රැස් නිව දමා

වසන්තේ අරන් අවිල්ලා, සිහිල් සීලයෙන් වෙලා

වලාකුල් වියන් තනලා, ඉරේ රැස් නිව දමා

වසන්තේ අරන් අවිල්ලා, සිහිල් සීලයෙන් වෙලා

අනේ මන් බලාන උන්නා, යලිත් ඔබ එතැයි කියා

සිනා රන් කැලුම් සලලා, මගෙ සන්ද උදාවෙල

අනේ මන් බලාන උන්නා, යලිත් ඔබ එතැයි කියා

සිනා රන් කැලුම් සලලා, මගෙ සන්ද උදාවෙල

පැතූ පෙම් පැතුම් මල්, ඉහිරීලා

ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා

අනන්තේ සිසාරා රහසේ මා

පියාඹන්න ආසයි ඔබ හා මා

Instrumental

Sounds so cool to me

It's all about you and me baby

Sounds so cool to me

It's all about you and me baby

Instrumental

දසන්තේ පියා සලා ලා සඳේ රැස් හෙමින් වුනා

සොයන්නේ ඔබේ රුවයි මා කොහේ හැන්ගුනේ කියා

දසන්තේ පියා සලා ලා සඳේ රැස් හෙමින් වුනා

සොයන්නේ ඔබේ රුවයි මා කොහේ හැන්ගුනේ කියා

රැයේ සීතලෙන් මිදීලා, තුශාරෙන් මුවාවෙලා

හිඳින්නෙ ඔබේ ලඟයි මා සුසුම් උනුසුමක් පතා

රැයේ සීතලෙන් මිදීලා, තුශාරෙන් මුවාවෙලා

හිඳින්නෙ ඔබේ ලඟයි මා සුසුම් උනුසුමක් පතා

පැතූ පෙම් පැතුම් මල්, ඉහිරීලා

ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා

අනන්තේ සිසාරා රහසේ මා

පියාඹන්න ආසයි ඔබ හා මා

පැතූ පෙම් පැතුම් මල්, ඉහිරීලා

ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා

අනන්තේ සිසාරා රහසේ මා

පියාඹන්න ආසයි ඔබ හා මා

පියාඹන්න ආසයි ඔබ හා මා

Mehr von bathiya/Santhush

Alle sehenlogo

Das könnte dir gefallen