menu-iconlogo
huatong
huatong
bathiya-unmadini-cover-image

Unmadini

bathiyahuatong
miss_smirk901huatong
Liedtext
Aufnahmen
උන්මාදිනි හැංඟුනා

අනුරාග දෑසින් බලා

සොඳුරුයි සුපෙම් ලෝචනා

නෑසෙයි නුඹේ ගායනා

දෙනුවන් සෙවූ අංජනා

රාධා මගේ අංඟනා

මල් මී සුගන්දේ නැලවී වෙලී

මල් වැල් ගොතන්නී වෘන්දා වනේ

නිල් විල් තලාවේ කිමිදී මිදී

කොයිදැයි විදින්නේ සැන්දෑ සුවේ

රන්මිණි මෙවුල්දම් බිඳිනා වෙලේ

කෝ කොයිද රාධා උන්මාදිනි

ගෝපී ලියන් හා යමුනා තෙරේ

අවුදින් මුලාවූ රාධා මගේ

වස්සානයේ ආ මේ කුළු වලින්

සන්තාපයේ ළා පොඳ වැහුනේ

රන්මිණි මෙවුල්දම් බිඳිනා වෙලේ

කෝ කොයිද රාධා උන්මාදිනි

උන්මාදිනි හැංඟුනා

අනුරාග දෑසින් බලා

සොඳුරුයි සුපෙම් ලෝචනා

නෑසෙයි නුඹේ ගායනා

දෙනුවන් සෙවූ අංජනා

රාධා මගේ අංඟනා

Mehr von bathiya

Alle sehenlogo