1st Part Male
එක්ටැම් කුළුණේ සිරවී හිදිනා
කවුරුදො ඔබ, කවුරුදෝ
තේජ මානයෙන් අසු පිට වඩිනා
කවුරුදො ඔබ කවුරුන්දෝ
එක්ටැම් කුළුණේ සිරවී හිදිනා
කවුරුදො ඔබ, කවුරුදෝ
තේජ මානයෙන් අසු පිට වඩිනා
කවුරුදො ඔබ කවුරුන්දෝ
Music
ඈත මිරිඟුවෙ දුවිලි තවරා
අසු කුර ගැටෙනා රාවේ
ඈතින් ඇසෙනා කිංකිණි නාදේ
දෙසවන් සනහයි මාගේ
මා නෙතු දකිනා සෙබළකු විලසේ
මා නෙතු දකිනා සිරකාරියකී
කවුරුදො ඔබ කවුරුන්දෝ
කවුරුදො ඔබ කවුරුන්දෝ
එක්ටැම් කුළුණේ සිරවී හිදිනා
කවුරුදො ඔබ, කවුරුදෝ
තේජ මානයෙන් අසු පිට වඩිනා
කවුරුදො ඔබ කවුරුන්දෝ
Music
ඔබ දුටු පමණින් මා හද සැලෙනා
පුදමි සදා මා සෙනෙහේ
ඔබ සිතු විලසෙ මහද නැමී යයි
හදුනා ගමු කව්ද කියා
මා ගාමිණී නම් සෙන්පති
චිත්‍රාවන් මා ඔබ අත පතමී
සෙන්පති මා ගාමිණී
කුමරිය මා චිත්‍රා වේ
එක්ටැම් කුළුණේ සිරවී හිදිනා
කවුරුදො ඔබ, කවුරුදෝ
තේජ මානයෙන් අසු පිට වඩිනා
කවුරුදො ඔබ කවුරුන්දෝ
එක්ටැම් කුළුණේ සිරවී හිදිනා
කවුරුදො ඔබ, කවුරුදෝ
තේජ මානයෙන් අසු පිට වඩිනා
කවුරුදො ඔබ කවුරුන්දෝ
කවුරුදො ඔබ කවුරුන්දෝ
කවුරුදො ඔබ කවුරුන්දෝ
කවුරුදො ඔබ කවුරුන්දෝ
කවුරුදො ඔබ කවුරුන්දෝ
End...