menu-iconlogo
huatong
huatong
chandana-liyanaarachchi-mahada-gagana-thale-cover-image

Mahada gagana thale

Chandana Liyanaarachchihuatong
💙༄✿_THARANGA_༄✿💙huatong
Liedtext
Aufnahmen
මහද ගගන තලේ සොදුරු

සද සම්පත නුඹයි

මහද මහිතලේ ලකල

තුරු සම්පත නුඹයි

මහද තුරු හිසේ ප්‍රථම

මල් සම්පත නුඹයි

මල් සම්පත නුඹයි

රුදුරු වන පුරා කටු රැදි

තුරු මත මල් පිපුණු

මියුරු එල දරා එනතුරු

ඉවසාගෙන සිටිනු

රුදුරු වන පුරා කටු රැදි

තුරු මත මල් පිපුණු

මියුරු එල දරා එනතුරු

ඉවසාගෙන සිටිනු

මහද ගගන තලේ සොදුරු

සද සම්පත නුඹයි

මහද මහිතලේ ලකල

තුරු සම්පත නුඹයි

මහද තුරු හිසේ ප්‍රථම

මල් සම්පත නුඹයි

මල් සම්පත නුඹයි

කදුලු ඉවසලා බැරි තැන

සොයමි සිනා ලකුණු

මහද සනසලා මගේ

පෙම් සම්පත වඩිනු

කදුලු ඉවසලා බැරි තැන

සොයමි සිනා ලකුණු

මහද සනසලා මගේ

පෙම් සම්පත වඩිනු

මහද ගගන තලේ සොදුරු

සද සම්පත නුඹයි

මහද මහිතලේ ලකල

තුරු සම්පත නුඹයි

මහද තුරු හිසේ ප්‍රථම

මල් සම්පත නුඹයි

මල් සම්පත නුඹයි

Mehr von Chandana Liyanaarachchi

Alle sehenlogo