menu-iconlogo
logo

Sitha Parawa Giya සිත පරව ගියා

logo
Liedtext

¨ • • ¨

°Music Club.

...• Productions

...。 。.

සිත පරව ගියා...

වත මිළින උනා...

කඳුලින් දෑස තෙමා...

ඔබ හදුනා ගනු කෙලෙසේ...

සිත පරව ගියා...

වත මිළින උනා...

කඳුලින් දෑස තෙමා...

ඔබ හදුනා ගනු කෙලෙසේ...

¨ • • ¨

°Music Club.

...• Productions

...。 。.

මොහොතක මා සිත පිනවයි

යළි මා එලෙසින් රිදවයි...

( මදක් ඉවසන්න )

මුසා බසින් මා රැවටී යාදෝ...

සිතු දේ...

නොමවේ...

පැතුම් මැවේ...

සිත පරව ගියා...

වත මිළින උනා...

කඳුලින් දෑස තෙමා...

ඔබ හදුනා ගනු කෙලෙසේ...

¨ • • ¨

°Music Club.

...• Productions

...。 。.

වසන්තයක් යළි ඒදෝ...

කතරක මා තනිවෙදෝ...

( මදක් ඉවසන්න )

මසිත සොරාගෙන වෙන්වී නොයන්න

දුකෙහී...

සැපැහී..

මා ඉන්නම්

සිත පරව ගියා...

වත මිළින උනා...

කඳුලින් දෑස තෙමා...

ඔබ හදුනා ගනු කෙලෙසේ...

සිත පරව ගියා...

වත මිළින උනා...

කඳුලින් දෑස තෙමා...

ඔබ හදුනා ගනු කෙලෙසේ...

ඔබ හදුනා ගනු කෙලෙසේ...

ඔබ හදුනා ගනු කෙලෙසේ...

Thank You

¨ • • ¨

°Music Club.

...• Productions

...。 。.

Sitha Parawa Giya සිත පරව ගියා von Chandana Liyanaarachchi - Songtext & Covers