menu-iconlogo
huatong
huatong
Liedtext
Aufnahmen
༄ ⃝ආකාෂ් පලස༄ ⃝

F෴අනංග රන් හී⁣ මල් සැරය වැදීලා

හිතක් හිතක ලැගුම් ලබාලා

අනංග රන් හී⁣ මල් සැරය වැදීලා

හිතක් හිතක ලැගුම් ලබාලා

M෴සමන් ලතාවේ මලක් හිනා..වේ

යොවුන් හිතට නැවුම් සුවඳ ගෙනාවේ

F෴පැතුම් පතාලා පෙරුම් පුරාලා

මැව්ව විමන සෙව්ව සෙවන පිරීලා.

M෴අනංග රන් හී⁣ මල් සැරය වැදීලා

හිතක් හිතක ලැගුම් ලබාලා

F෴M෴අනංග රන් හී⁣ මල් සැරය වැදීලා

හිතක් හිතක ලැගුම් ලබාලා

M෴වසන්තේ.... දසන්තේ....

සිතේ සතුටු රිදී වලා පාවෙලා

F෴සුගන්දේ.... ගලන්නේ....

අපේ ලොවම සහන් සුවෙන් නෑවිලා

M෴මන්ද පලිඟු රන් මිනි මුතු

දැන් මට ඇත හද ඔබ සතු

යුගෙන් යුගේ ඔබම ලැබේවා

F෴අනංග රන් හී⁣ මල් සැරය වැදීලා

හිතක් හිතක ලැගුම් ලබාලා

අනංග රන් හී⁣ මල් සැරය වැදීලා

හිතක් හිතක ලැගුම් ලබාලා

M෴සමන් ලතාවේ මලක් හිනාවේ

යොවුන් හිතට නැවුම් සුවඳ ගෙනාවේ

F෴පැතුම් පතාලා පෙරුම් පුරාලා

මැව්ව විමන සෙව්ව සෙවන පිරීලා

M෴අනංග රන් හී⁣ මල් සැරය වැදීලා

හිතක් හිතක ලැගුම් ලබාලා

F෴අනංග රන් හී⁣ මල් සැරය වැදීලා

හිතක් හිතක ලැගුම් ලබාලා

༄ ⃝ආකාෂ් පලස༄ ⃝

F෴සිනාවේ.... උදාවේ....

මගේ දිනිඳු කැලුම් හෙලා මා බලා

M෴පිපීලා.... සැලීලා....

මගේ පියුම ලෙලෙයි දිලෙයි පාවෙලා

F෴රන්ද රන්ද මුව හසරැලි

බන්ද බන්ද රස සිතුවිලි

පෙමින් තුටින් දිවිය ගෙවේවා

F෴අනංග රන් හී⁣ මල් සැරය වැදීලා

හිතක් හිතක ලැගුම් ලබාලා

අනංග රන් හී⁣ මල් සැරය වැදීලා

හිතක් හිතක ලැගුම් ලබාලා

F෴සමන් ලතාවේ මලක් හිනාවේ

යොවුන් හිතට නැවුම් සුවඳ ගෙනාවේ

M෴පැතුම් පතාලා පෙරුම් පුරාලා

මැව්ව විමන සෙව්ව සෙවන පිරීලා

F෴අනංග රන් හී⁣ මල් සැරය වැදීලා

හිතක් හිතක ලැගුම් ලබාලා

M෴අනංග රන් හී⁣ මල් සැරය වැදීලා

හිතක් හිතක ලැගුම් ලබාලා

F෴M෴අනංග රන් හී⁣යෙ මල් සැරය වැදීලා

හිතක් හිතක ලැගුම් ලබාලා

Mehr von Milton Mallawarachchi/Anjaleen Gunathilake

Alle sehenlogo