menu-iconlogo
huatong
huatong
Liedtext
Aufnahmen
මිටින් මුදා හැර බැලුවෙමි

සත්තයි නුඹ

නොගියා මවෙතින් ඉගිලී....

සමුගෙන ගොස් යළි හැරුණෙමි

සත්තයි නුඹ ඇවිදින්

සෙවනැල්ලක් වී....

මිටින් මුදා හැර බැලුවෙමි

සත්තයි නුඹ

නොගියා මවෙතින් ඉගිලී....

සමුගෙන ගොස් යළි හැරුණෙමි

සත්තයි නුඹ ඇවිදින්

සෙවනැල්ලක් වී....

සැගෙවුවාට වළාකුලක් දුහුලින්

කළා සපිරි සඳ වැසුනාදෝ...

හමා ගියද මාරුතයක්

සුළඟට තරු එළියක් නිවී යාවිදෝ...

මිටින් මුදා හැර බැලුවෙමි

සත්තයි නුඹ

නොගියා මවෙතින් ඉගිලී....

සමුගෙන ගොස් යළි හැරුණෙමි

සත්තයි නුඹ ඇවිදින්

සෙවනැල්ලක් වී....

කඩා වැටෙන මහ වැස්සට සේදී

මලක පැහැය දියවි යාවිදෝ...

සමුගන්නට සිදු වුවත් අපට

දැණුන සුවඳ මැකී යාවිදෝ...

මිටින් මුදා හැර බැලුවෙමි

සත්තයි නුඹ

නොගියා මවෙතින් ඉගිලී....

සමුගෙන ගොස් යළි හැරුණෙමි

සත්තයි නුඹ ඇවිදින්

සෙවනැල්ලක් වී....

මිටින් මුදා හැර බැලුවෙමි

සත්තයි නුඹ

නොගියා මවෙතින් ඉගිලී....

සමුගෙන ගොස් යළි හැරුණෙමි

සත්තයි නුඹ ඇවිදින්

සෙවනැල්ලක් වී....

Mehr von Nirmala Ranathunga/Edward Jayakody

Alle sehenlogo