menu-iconlogo
logo

Babara Rawa බඹර රාව ⭐𝓢𝓣𝓱𝓪𝓻𝓪𝓴𝓪💫

logo
avatar
Pradeepa Darmadasalogo
✨🌟💫𝓢𝓣𝓱𝓪𝓻𝓪𝓴𝓪තාරකා💫🌟✨logo
In App singen
Liedtext
⭐💫බඹර රාව💫⭐

🔹🔹🔹🔹🔹🔹🔹🔹

⭐🌹🦋♥️⭐🌹🦋⭐

🔅ගායනය:~ප්‍රදීපා ධර්මදාස

🍀🎋🍀🎋🦋♥️🦋🎋🍀🎋🍀

බඹර රාව නැංවෙනා

අඳුරු ලෙන තුලේ....

මල් පිපී රොනින් පිරෙයි

සුරත්.. කුසුම් කුලේ..

🍃🌸🍃🌸🍃🌸🍃

තටු කඩා දැමූ බිඟුන්

එයි පෙලින් පෙලේ..

සිංහබා පුතුනි බිඳින්...

🔹🔸🔹🔸🔹🔸🔹🔸

ලෙන්දොරේ බලේ...

❃❃❃❃❃❃❃❃❃❃

𝓤𝓹𝓵𝓸𝓪𝓭𝓮𝓭 𝓫𝔂.. ⛤𝓢𝓣𝓱𝓪𝓻𝓪𝓴𝓪,තාරකා༆

✨🌟💫𝗦𝘁𝗮𝗿𝗱𝘂𝘀𝘁💫🌟✨

⁂✿⁂✿🦋♥️🦋✿⁂✿⁂

★♥️★♥️★♥️★♥️★

ගැලේ බිහිදොරින් ඇසෙයි

ලහිරු කැන් සිනා..

දෙමංසලට මං කියාවි

පහන් තා..රකා...

🍃🌸🍃🌸🍃🌸🍃

වන හිසින් ගලා හැලෙයි

කුරුලු ගීතිකා..

ඒ උදාන ගීතයයි...

🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸

නව දිනක් පතා..

❃❃❃❃❃❃❃❃❃❃

𝓤𝓹𝓵𝓸𝓪𝓭𝓮𝓭 𝓫𝔂.. ⛤𝓢𝓣𝓱𝓪𝓻𝓪𝓴𝓪,තාරකා༆

✨🌟💫𝗦𝘁𝗮𝗿𝗱𝘂𝘀𝘁💫🌟✨

⁂✿⁂✿🦋♥️🦋✿⁂✿⁂

★♥️★♥️★♥️★♥️★

වටු රැලක් ලෙසින් හඹා

මිදී එන දිනේ..

කෙවිලියනි මිහිරි සරින්

ගයවු පා..සෙනේ..

🍃🌸🍃🌸🍃🌸🍃

යදම් බිඳී සුරත් සැලේ

සුනිල් නිලම්බරේ...

ළපලු සේ සැලෙන්නකෝ..

🔸🔹🔸🔹🔸🔹🔸

පුතුන් එන දිනේ…

🍀🌹🍀🌹🍀🌹🍀

🔸🔹🔸🔹🔸🔹🔸

🎋🎋🦋♥️♥️🦋🎋🎋

බඹර රාව නැංවෙනා

අඳුරු ලෙන තුලේ....

මල් පිපී රොනින් පිරෙයි

සුරත්.. කුසුම් කුලේ..

🍃🌸🍃🌸🍃🌸🍃

තටු කඩා දැමූ බිඟුන්

එයි පෙලින් පෙලේ..

සිංහබා පුතුනි බිඳින්...

🔹🔸🔹🔸🔹🔸

ලෙන්දොරේ බලේ...

සිංහබා පුතුනි බිඳින්..

🔹🔸🔹🔸🔹🔸🔹

ලෙන්..දොරේ...බලේ....

෴𝓣𝓱𝓪𝓷𝓴 𝔂𝓸𝓾..𝓬𝓱𝓸𝓲𝓼𝓮 𝓽𝓱𝓲𝓼 𝓫𝓮𝓪𝓾𝓽𝓲𝓯𝓾𝓵 𝓼𝓸𝓷𝓰..෴✍

෴✫✫෴✫♥️✫෴✫✫෴

Babara Rawa බඹර රාව ⭐𝓢𝓣𝓱𝓪𝓻𝓪𝓴𝓪💫 von Pradeepa Darmadasa - Songtext & Covers