සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
(183)Uploaded: 🦁~ගයාන්👼Sanjeewa~❥🇱🇰
ගායනය: ප්රදීපා ධර්මදාස
❤️🦁❤️🦁❤️🦁❤️
දූවිල්ලෙන්..සැදුන ලියේ..
බාලොලියේ..බාල ලියේ..
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
දූවිල්ලෙන්..සැදුන ලියේ..
බාලොලියේ..බාල ලියේ..
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි
❤️🦁❤️🦁❤️🦁❤️
වෙණ වයනා..මිනිස්සුන්ට..
වීණාවක්..අරන් දෙන්න..
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
වෙණ වයනා..මිනිස්සුන්ට..
වීණාවක්..අරන් දෙන්න..
දූවිල්ලෙන්..සැදුන ලියේ..
බාලොලියේ..බාල ලියේ..
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි
❤️🦁❤️🦁❤️🦁❤️
ගී කියනා..මිනිස්සුන්ට..
පැන් කලයක්..අරන් දෙන්න..
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
ගී කියනා..මිනිස්සුන්ට..
පැන් කලයක්..අරන් දෙන්න..
දූවිල්ලෙන්..සැදුන ලියේ..
බාලොලියේ..බාල ලියේ..
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි
❤️🦁❤️🦁❤️🦁❤️
ගී අහන්න..මිනිස්සුන්ට..
පන් පැදුරක්..එලා දෙන්න..
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
ගී අහන්න..මිනිස්සුන්ට..
පන් පැදුරක්..එලා දෙන්න..
දූවිල්ලෙන්..සැදුන ලියේ..
බාලොලියේ..බාල ලියේ..
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
දූවිල්ලෙන්..සැදුන ලියේ..
බාලොලියේ..බාල ලියේ..
දූවිල්ලෙන්..සැදුන ලියේ..
බාලොලියේ..බාල ලියේ..
❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️
❤️🦁❤️🦁❤️🦁❤️
සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි