PRABHATH CREATIONS
༄ ⃝?PRABHATHපලස༄ ⃝
Original Singer: Pradeepa Dharmadasa
Music: Dr. Rohana Weerasingha
Lyrics: Rathmale Bandula Gunawardhana
PRABHATH
12 – 06 – 2025
[යුගල ගායනයේ පහසුවට A/B ලෙසට යොදා ඇත]
{මෙම ගීතයේ සම්පූර්ණ අයිතිය එහි නිර්මාන කරුවන් සතුය.}
{song no: 227}
<<<<<<<<>>>>>>>
A/කොළොම්තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම
කොළොම්තොටට ගොඩ බැස්සේ අමන කමයි ඒ වෙනුවට
B/ කොළොම්තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම
කොළොම්තොටට ගොඩ බැස්සේ අමන කමයි ඒ වෙනුවට
<<
>> Original Singer: Pradeepa Dharmadasa Music: Dr. Rohana Weerasingha Lyrics: Rathmale Bandula Gunawardhana PRABHATH 12 – 06 – 2025 [යුගල ගායනයේ පහසුවට A/B ලෙසට යොදා ඇත] {මෙම ගීතයේ සම්පූර්ණ අයිතිය එහි නිර්මාන කරුවන් සතුය.} {song no: 227} <<<<<<<<>>>>>>> A/බෝනික්කන් ඇස් නටවන ලස්සන හුරුබුහුටි කමට <<>> A/ නැවෙන් ඇවිත් කොළොම්තොටට ගොඩ බැස්සා අපූරුවට අපෙ ඇත්තෝ බෝනික්කන් මිලදීගෙන කාසි වලට කිරි දරු පැටවුන්ගෙන් නැව පුරවන්නේ ඒ වෙනුවට කොළොම්තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම කොළොම්තොටට ගොඩ බැස්සේ අමන කමයි ඒ වෙනුවට <<>> Original Singer: Pradeepa Dharmadasa Music: Dr. Rohana Weerasingha Lyrics: Rathmale Bandula Gunawardhana PRABHATH 12 – 06 – 2025 [යුගල ගායනයේ පහසුවට A/B ලෙසට යොදා ඇත] {මෙම ගීතයේ සම්පූර්ණ අයිතිය එහි නිර්මාන කරුවන් සතුය.} {song no: 227} <<<<<<<<>>>>>>> B/මවු තුරුලේ පිපෙන මලට ලංසු තියන නොමිනිසුන්ය <<>> B/දුප්පතුනගෙ මල් නෙලමින් ඉසුරු සොයන බැතිමතුන්ය කිරි දරුවන් විතරක් නොව මාරු වෙලා කාසි වලට කොළොම්තොටින් නැව් නැග්ගේ අපේ රටේ මනුස්සකම කොළොම්තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම කොළොම්තොටට ගොඩ බැස්සේ අමන කමයි ඒ වෙනුවට A/කොළොම්තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම කොළොම්තොටට ගොඩ බැස්සේ අමන කමයි ඒ වෙනුවට THE END THANK YOU PRABHATHපලස༄ ⃝ 0766831603 -නැවත හමුවෙමු