menu-iconlogo
logo

Naadan Punchi Hiramane

logo
avatar
Pradeepa Darmadasalogo
🈯u2063u2063🎼_Rithu_🎼🈯u2063u2063logo
In App singen
Liedtext
...🌺🌺🌺🌺🌺🌺🌺🌺

Song Number ---27

Arrange By

🈯🎼_Rithu_🎼🈯

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

A.......නාඬන් පුංචි හිරමනේ

ඇවිදින් ඔන්න වසාන්තේ

B.........නාඬන් පුංචි හිරමනේ

ඇවිදින් ඔන්න වසාන්තේ

A.......මේ රුහුණුකරේ පොල්වතු බෝමා

මට පාඩගම් පබළු අරගෙන

...........🌺🌺🌺🌺🌺🌺🌺🌺.............

B.........පොල් මල් පිපිලා දොරකඩ අර බලපල්ලා

A/B.........පොල් මල් පිපිලා දොරකඩ අර බලපල්ලා

🌺🌺🌺🌺🌺🌺🌺🌺

Arrange By

🈯🎼_Rithu_🎼🈯

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

A.........දොන්ත දොන් රබන් පදයට

පංචි කිරි කවඩි හිනැහෙන

දවස ඇවිල්ලා

.............🌺🌺🌺........

A...........කහට පොතු කකා හම යන

කටින් වාරමක් කියන්න

දත මැදපල්ලා

🌺🌺🌺🌺🌺🌺🌺

A/B.........දත මැදපල්ලා

🌺🌺🌺🌺🌺🌺🌺🌺

Arrange By

🈯🎼_Rithu_🎼🈯

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

B........කොන්ද කොඳ කැකුළු කදිරන්

පුංචි ඉණට සේල අරන්

එයි ද කොබෙයියෝ

🌺🌺🌺🌺🌺🌺

B........රංචාංගොඩ කවි සී පද

කන් දීලා මල් යහනට

වඩින්න දෙයියෝ

🌺🌺🌺🌺🌺🌺🌺

A/B........වඩින්න දෙයියෝ

🌺🌺🌺🌺🌺🌺🌺🌺

B......නාඬන් පුංචි හිරමනේ

ඇවිදින් ඔන්න වසාන්තේ

A.......නාඬන් පුංචි හිරමනේ

ඇවිදින් ඔන්න වසාන්තේ

🌺🌺🌺🌺🌺🌺🌺🌺

Arrange By

🈯🎼_Rithu_🎼🈯

🈯🎼_PLEIADES_🎼🈯

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺