menu-iconlogo
logo

sakman karana maluwa

logo
avatar
Samitha Mudunkotuwalogo
🍁🍁🍁Karanmusic🍁🍁🍁logo
In App singen
Liedtext
M]සක්මන් කරන මළුව පාළුයි දේවී

මං විතරවි ඔබ කිසි දිනක නොඒවී

F]ඉක්මන් ගමන් එපා පා පැකිලේවී

දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී

M]සෙංකඩගල වට කළ පවුරු වළල්ලේ

පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ

සෙංකඩගල වට කළ පවුරු වළල්ලේ

පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ

F]රන් තරු දෑස පියන රෑ හඳ පානේ

අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ

M]සක්මන් කරන මළුව පාළුයි දේවී

මං විතරවි ඔබ කිසි දිනක නොඒවී

F]ඉක්මන් ගමන් එපා පා පැකිලේවී

දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී

M]වාසල මිණි බැඳි දොර හරින වෙලාවේ

දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුණේ

වාසල මිණි බැඳි දොර හරින වෙලාවේ

දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුණේ

F]ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ

මා තනි කරන්නෙපා මතු සංසාරේ

M]සක්මන් කරන මළුව පාළුයි දේවී

මං විතරවි ඔබ කිසි දිනක නොඒවී

F]ඉක්මන් ගමන් එපා පා පැකිලේවී

දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී

PERFECT VOICESS