🎺🎺🎺රනද🎺🎺🎺
||•●◉✿රනද✿◉●•||🏹
||•●◉✿මයුරී✿◉●•||🏹
කොව්ලෙක් මොටද මට මිහිරිව ගී ගයනා
උල ලේනෙක් වෙයන් ඉදහිට දුක අහනා
කොව්ලෙක් මොටද මට මිහිරිව ගී ගයනා
උල ලේනෙක් වෙයන් ඉදහිට දුක අහනා
🎺🎺🎺Music🎺🎺🎺
||•●◉✿රනද✿◉●•||
||•●◉✿මයුරී✿◉●•||
රුවලක් මොටද සුළඟක් එනතුරු සිටිනා
හබලක් වෙයන් ඔරුවක් වෙරළට ගේනා
කොව්ලෙක් මොටද මට මිහිරිව ගී ගයනා
උල ලේනෙක් වෙයන් ඉදහිට දුක අහනා
🎺🎺🎺Music🎺🎺🎺
||•●◉✿රනද✿◉●•||🏹
||•●◉✿මයුරී✿◉●•||🏹
නටුවක් මොටද මට ලා සුළඟට සැලෙනා
කටුවක් වෙයන් මල් නටුවක් මුර කරනා
කොව්ලෙක් මොටද මට මිහිරිව ගී ගයනා
උල ලේනෙක් වෙයන් ඉදහිට දුක අහනා
🎊️🎊️නිමි🎊️🎊️
||•●◉✿රනද✿◉●•||🏹
||•●◉✿මයුරී✿◉●•||🏹