•●◉✿චතු✿◉●•♠
•●◉✿📯📯📯රනද📯📯📯✿◉●•
M රන් පොකුනෙන් දිය නාගෙන එන්නේ
රන් පොකුනෙන් දිය නාගෙන එන්නේ
F ආ..ආ..ආ..
M රන් පොකුනෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහෙදෝයන්නේ
•●◉✿📯📯📯රනද📯📯📯✿◉●•
M නීල වරල පිට මැදට හෙලන්නී
ආලවඩන ගමනකි ඇය යන්නේ
•●◉✿📯📯📯රනද📯📯📯✿◉●•
M නීල වරල පිට මැදට හෙලන්නී
ආලවඩන ගමනකි ඇය යන්නේ
F ආ..ආ..ආ.......
ආ..ආ..ආ.......
•●◉✿📯📯📯රනද📯📯📯✿◉●•
F මල්මද බිසවුන් සැතපෙන සද ඇගෙ ආදර මල් යහනේ
මල්මද බිසවුන් සැතපෙන සදඇගෙ ආදර මල් යහනේ
රකුසෙකු ඇවිදින් සොදුරු වෙසක් ගෙන
නුරා රැගුම් පෑවේ
නුරා රැගුම් පෑවේ...
•●◉✿📯📯📯රනද📯📯📯✿◉●•
M රන් පොකුනෙන් දිය නාගෙන එන්නේ
රන් පොකුනෙන් දිය නාගෙන එන්නේ
F ආ..ආ.ආ...
M රන් පොකුනෙන් දිය නාගෙන එන්නේ
මල්මද බිසවුනි කොහෙදෝ යන්නේ
•●◉✿📯📯📯රනද📯📯📯✿◉●•
F කුමරු සිටිද්දී මලට මුවා වී
කුමටද වෙහෙසෙන්නේ
කුමරු සිටිද්දී මලට මුවාවී
කුමටද වෙහෙසෙන්නේ
බඹරු ඇවිල්ලා කපුරු මලේ ඇති සුවදට රැවටෙන්නේ
සුවදට රැවටෙන්නේ...
•●◉✿📯📯📯රනද📯📯📯✿◉●•
M රන් පොකුනෙන් දිය නාගෙන එන්නේ
රන් පොකුනෙන් දිය නාගෙන එන්නෙ
Fආ..ආ..ආ....
M රන් පොකුනෙන් දිය නාගෙන එන්නේ
මල්මද බිසවුනි කොහෙදෝ යන්නේ
•●◉✿📯චතූ📯✿◉●•
•●◉✿📯📯📯රනද📯📯📯✿◉●•
•●◉✿📯📯ශක්‍රභවන📯📯✿◉●•