(ග්‍රේෂන්)-ඈත දුරක දෑස පාවෙලා
(නීලා)-ඈත දුරක දෑස පාවෙලා
(ග්‍රේෂන්)-ගොළුවීලා ඔහේ තනි වෙමු
(නීලා)-පාළු ලොවක
(දෙදෙනාම)- ඈත දුරක දැස පාවෙලා
(නීලා)-පාසල් යාමේ රැඳිලා
(ග්‍රේෂන්)-මා නෙතු දෑලේ වෙලීලා
පෑ මඳහාසේ
(නීලා)-ජීවිත කාලේ
මා සිත යාවී සදා
(ග්‍රේෂන්)-ඈත දුරක දෑස පාවෙලා
ගොළුවීලා ඔහේ තනි වෙමු
(නීලා)-පාළු ලොවක
(දෙදෙනාම)- ඈත දුරක දැස පාවෙලා
(නීලා)-ඒ සිහිනේදී උදා වී
(ග්‍රේෂන්)-මා කවදා හෝ ළඟා වී
මේ භවයේදී
(නීලා)-මේ දිවියේදී
යාවෙමි දෑතේ ඔබේ
(දෙදෙනාම)- ඈත දුරක දැස පාවෙලා
(ග්‍රේෂන්)-ගොළුවීලා ඔහේ තනි වෙමු
(නීලා)-පාළු ලොවක
(දෙදෙනාම)- ඈත දුරක දැස පාවෙලා