තරු යායේ අෑතින් අෑතට දිදුළන
රන් තරු යුවලක් සේ
කිසි දිනයක නොමිෙයන සොහොයුරු පෙමකින්
ඔබ අප බැදුනාවේ
හෙට දුක් සෝ කදුළැලි නොදකින ලොවකට
අප නෙත් යොමු වේවා
මතු භවයෙන් භවයට ඒක ඉත්තක පිපි
මල් යුවලක් වේවා
යන ඒන හැමතැන - සෙවනැළි විලසේ
කිසි මොහොතක හෝ....
හෝ... හෝ... හෝ...හෝ...හෝ....
කිසි මොහොතක හෝ වෙන් නොම වේවා
ඒ මගද ඒකටයි යන්නේ සෙනෙහේ පුදා
සෙනෙහෙ පුදා - ජීවිතේ පුරා
මතු භවයෙන් භවයට ඒක ඉත්තක පිපි
මල් යුවලක් වේවා
තරු යායේ අෑතින් අෑතට දිදුළන
රන් තරු යුවලක් සේ
කිසි දිනයක නොමියෙන සොහොයුරු පෙමකින්
ඔබ අප බැදුනාවේ
හෙට දුක් සෝ කදුළැලි නොදකින ලොවකට
අප නෙත් යොමු වේවා
මතු භවයෙන් භවයට ඒක ඉත්තක පිපි
මල් යුවලක් වේවා
හෝ ඔ ඔ ඔ ඔ......
ඔ ඔ ඔ ඔ......
ඔ ඔ ඔ ඔ ඔ ඔ.....
ඔඔ ඔ ඔ ඔ ඔ.......
ඔබ අප අතරට - කිසියම් දිනයක
නොපැතූ ලෙසකින්....
ඔ ඔ ඔ....... ඔ ඔ ඔ......
නොපැතූ ලෙසකින් මරු ළංවිණි නම්
ඒ මගද ඒකටයි යන්නේ සෙනෙහේ පුදා
සෙනෙහෙ පුදා ජීවිතේ පුරා
මතු භවයෙන් භවයට ඒක ඉත්තක පිපි
මල් යුවලක් වේවා
තරු යායේ අෑතින් අෑතට දිදුළන
රන් තරු යුවලක් සේ
කිසි දිනයක නොමියෙන සොහොයුරු පෙමකින්
ඔබ අප බැදුනාවේ
හෙට දුක් සෝ කදුළැලි නොදකින ලොවකට
අප නෙත් යොමු වේවා
මතු භවයෙන් භවයට ඒක ඉත්තක පිපි
මල් යුවලක් වේවා
මතු භවයෙන් භවයට ඒක ඉත්තක පිපි
මල් යුවලක් වේවා
මතු භවයෙන් භවයට ඒක ඉත්තක පිපි
මල් යුවලක් වේවා