හ්ම් ම් ම් ම් ම් ම් ම්
හ්ම් ම් ම් ම් ම් ම් ම්
තරු පායන රැයෙ තරින්දා
තව නිල් අඹරෙ නැහැ පායා
දැන් තාත්ත දෑතෙ නාඩා
නැලවී නිදියන්න පුතා මා
තරු පායන රැයෙ තරින්දා
තව නිල් අඹරෙ නෑ පායා
දැන් තාත්ත දෑතෙ නාඩා
නැලවී නිදියන්න පුතා මා
මෙ යහනෙ මින් පෙර පාවී
පුතු නැලවු ඒ සංගීතෙ
යලි ආයෙ ඇහෙන්නෙ නැහැනෙ
අධ ගෙ ාළු වී මැකුනා ඈගෙ
අඳුරෙ තනි වීය ලෙ ාවෙ මෙ
අප දෙදෙනා ශෙ ාක වියෙ ාගෙ
දැන් තාත්ත දෑතෙ නාඩා
නැලවී නිදියන්න පුතා මා
තරු පායන රැයෙ තරින්දා
තව නිල් අඹරෙ නෑ පායා
දැන් තාත්ත දෑතෙ නාඩා
නැලවී නිදියන්න පුතා මා
මෙ නිදනා සන්සුන් යාමෙ
පුතු දකිනා ශෙ ා්ක සිහිනෙ
රහෙ ස්ම ඇවිල්ලා අම්මා
ඔබ සනසා නලවා යාවී
පුතුනෙ පවසන්න එවෙලෙ
අප විඳිනා ශෙ ා්ක වියෙ ා්ගෙ
දැන් තාත්ත දෑතෙ නාඩා
නැලවී නිදියන්න පුතා මා
තරු පායන රැයෙ තරින්දා
තව නිල් අඹරෙ නෑ පායා
දැන් තාත්ත දෑතෙ නාඩා
නැලවී නිදියන්න පුතා මා