menu-iconlogo
huatong
huatong
avatar

Hada Wiman Dorin ෴ හද විමන් දොරින් ෴⚜️ D.CDamith ⚜️

Hector Diashuatong
👑🏆⚔️𝐃.𝐂𝐃𝐚𝐦𝐢𝐭𝐡⚔🏆👑️huatong
Lyrics
Recordings
Hada Wiman Dorin ෴ හද විමන් දොරින් ෴ D.CDamith

•*¨`* MuSiC •*¨`*

*¨`*• B.O.K Style •*¨`*

•*¨`* D.CDamith •*¨`*

෴ හද විමන් දොරින් එන පැතුම් පවන් ෴

෴ විහිද යයි හමා ෴

෴ පියඹනා ෴

෴ කල්පනා ෴

෴ රසේ දේ අමා ෴

෴ මල් උයන් තුලින් විල් ගගුල් මැදින් ෴

෴ සුගන්දය ගලා ෴

෴ එකතු වී ෴

෴ කිති කැවී ෴

෴ රැදේ එක් වෙලා ෴

•*¨`* MuSiC •*¨`*

*¨`*• B.O.K Style •*¨`*

•*¨`* D.CDamith •*¨`*

෴ සාගරයේ සිසිල් රැල් නැගි නැගී බිදේ ෴

෴ ආදරයේ සුපෙම් කැන් දිලි දිලී සැලේ ෴

෴ ආකාසේ සදේ ලප නැත මැකී ගියේ ෴

෴ ආදරයේ පුරාණේ හිත ඇදී තියේ ෴

෴ උදාවූ වසන්තේ ෴

෴ සදාකල් රැදේවා ෴

෴ හද විමන් දොරින් එන පැතුම් පවන් ෴

෴ විහිද යයි හමා ෴

෴ පියඹනා ෴

෴ කල්පනා ෴

෴ රසේ දේ අමා ෴

•*¨`* MuSiC •*¨`*

*¨`*• B.O.K Style •*¨`*

•*¨`* D.CDamith •*¨`*

෴ මී වදයේ ගුම් නදින් මත් වෙලා ඉමී ෴

෴ ගී තනුවේ වදන් වැල් ලෙස ඇදී එමී ෴

෴ ලෝ තලයේ අලුත් පෙම් කතාවක් ලියා ෴

෴ පා කරමූ සුනිල්වන් වලාවක් සොයා ෴

෴ උදාවූ වසන්තේ ෴

෴ සදාකල් රැදේවා ෴

෴ හද විමන් දොරින් එන පැතුම් පවන් ෴

෴ විහිද යයි හමා ෴

෴ පියඹනා ෴

෴ කල්පනා ෴

෴ රසේ දේ අමා ෴

෴ මල් උයන් තුලින් විල් ගගුල් මැදින් ෴

෴ සුගන්දය ගලා ෴

෴ එකතු වී ෴

෴ කිති කැවී ෴

෴ රැදේ එක් වෙලා ෴

•*¨`* MuSiC •*¨`*

*¨`*• B.O.K Style •*¨`*

•*¨`* D.CDamith •*¨`*

More From Hector Dias

See alllogo