menu-iconlogo
huatong
huatong
avatar

Kumariyak Wage Obata ෴ කුමාරියක් වගෙ ඔබට ෴⚜️ D.CDamith ⚜️

Hector Diashuatong
👑🏆⚔️𝐃.𝐂𝐃𝐚𝐦𝐢𝐭𝐡⚔🏆👑️huatong
Lyrics
Recordings
Kumariyak Wage Obata ෴ කුමාරියක් වගෙ ඔබට ෴ D.CDamith

•*¨`* MuSiC •*¨`*

*¨`*• B.O.K Style •*¨`*

•*¨`* D.CDamith •*¨`*

෴ කුමාරියක් වගෙ ඔබට රුව දීලා ඇත ෴

෴ සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත ෴

෴ කුමාරියක් වගෙ ඔබට රුව දීලා ඇත ෴

෴ සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත ෴

෴ ඔබසිනාසෙන්න නැහැ දන්නේ ෴

෴ පියාඹන්න සැරසෙන්නේ ෴

෴ අහංකාර බැල්ම කොයින්දෝ... ෴

෴ ඔබසිනාසෙන්න නැහැ දන්නේ ෴

෴ පියාඹන්න සැරසෙන්නේ ෴

෴ අහංකාර බැල්ම කොයින්දෝ... ෴

•*¨`* MuSiC •*¨`*

*¨`*• B.O.K Style •*¨`*

•*¨`* D.CDamith •*¨`*

෴ ඇල ඉවුරේ... ෴

෴ ගුරු පාරේ... ෴

෴ වැට අයිනේ... ෴

෴ අඩි පාරේ... ෴

෴ මා දැකලා... ෴

෴ හැම වාරේ... ෴

෴ ආ..හා.. ඇයි රවන්නෙ මා දිහාද ෴

෴ පෙම් කරන්නෙ අපි එපාද දැන්... ෴

•*¨`* MuSiC •*¨`*

෴ කුමාරියක් වගෙ ඔබට රුව දීලා ඇත ෴

෴ සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත ෴

෴ කුමාරියක් වගෙ ඔබට රුව දීලා ඇත ෴

෴ සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත ෴

෴ ඔබසිනාසෙන්න නැහැ දන්නේ ෴

෴ පියාඹන්න සැරසෙන්නේ ෴

෴ අහංකාර බැල්ම කොයින්දෝ... ෴

෴ ඔබසිනාසෙන්න නැහැ දන්නේ ෴

෴ පියාඹන්න සැරසෙන්නේ ෴

෴ අහංකාර බැල්ම කොයින්දෝ... ෴

•*¨`* MuSiC •*¨`*

*¨`*• B.O.K Style •*¨`*

•*¨`* D.CDamith •*¨`*

෴ ඈත තියා... ෴

෴ දුටු වේලේ... ෴

෴ අහක බලා... ෴

෴ යන තාලේ... ෴

෴ තාම දුරයි... ෴

෴ මගෙ කාලේ... ෴

෴ ආ..හා.. තරහ ගන්නෙ පවු නොවේද ෴

෴ ඇයි රවන්නෙ අපි එපාද දැන්... ෴

•*¨`* MuSiC •*¨`*

෴ කුමාරියක් වගෙ ඔබට රුව දීලා ඇත ෴

෴ සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත ෴

෴ කුමාරියක් වගෙ ඔබට රුව දීලා ඇත ෴

෴ සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත ෴

෴ ඔබසිනාසෙන්න නැහැ දන්නේ ෴

෴ පියාඹන්න සැරසෙන්නේ ෴

෴ අහංකාර බැල්ම කොයින්දෝ... ෴

෴ ඔබසිනාසෙන්න නැහැ දන්නේ ෴

෴ පියාඹන්න සැරසෙන්නේ ෴

෴ අහංකාර බැල්ම කොයින්දෝ... ෴

•*¨`* MuSiC •*¨`*

*¨`*• B.O.K Style •*¨`*

•*¨`* D.CDamith •*¨`*

More From Hector Dias

See alllogo