menu-iconlogo
huatong
huatong
avatar

Duras Wannata Sithana Hamawita | Cover

Indrajith Dolamullahuatong
__SanDaRu__huatong
Lyrics
Recordings
🎸🎸🎸🎸🎸🎸🎸🎸

Upload by 🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

❤️❤️❤️❤️❤️❤️❤️❤️

(A) දුරස් වන්නට සිතන හැම විට

තවත් ලංවෙනවා..

මතක නැති කර ගන්න සිතු විට

සිතේ රජ වෙනවා...

(B) දුරස් වන්නට සිතන හැම විට

තවත් ලංවෙනවා..

මතක නැති කර ගන්න සිතු විට

සිතේ රජ වෙනවා...

🎸🎸🎸🎸🎸🎸🎸🎸

🇱🇰𝐒𝐡𝐲𝐚𝐦𝐢🇱🇰❤️🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰

❤️❤️❤️❤️❤️❤️❤️❤️

(A) සතුට සපිරුණු නැවුම් ලොවකට

සෙනෙහෙ දම් පිරුවා

අපට අප නැති ලොවක් පිළිබඳ

සිතන්නත් බැරුවා..

(B) සතුට සපිරුණු නැවුම් ලොවකට

සෙනෙහෙ දම් පිරුවා

අපට අප නැති ලොවක් පිළිබඳ

සිතන්නත් බැරුවා..

(A) දුරස් වන්නට සිතන හැම විට

තවත් ලංවෙනවා..

මතක නැති කර ගන්න සිතු විට

සිතේ රජ වෙනවා...

🎸🎸🎸🎸🎸🎸🎸🎸

🅱🅴🅰🆃 (The Next Level)

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

(B) සිතට සුවයක් ගෙනෙන සැනසුම

සදන දිව අඳුනක්

නෙතට එළියක් ගෙනෙන නොනිමෙන

දොළොස් මහ පහනක්

(A) සිතට සුවයක් ගෙනෙන සැනසුම

සදන දිව අඳුනක්

නෙතට එළියක් ගෙනෙන නොනිමෙන

දොළොස් මහ පහනක්

(B) දුරස් වන්නට සිතන හැම විට

තවත් ලංවෙනවා..

මතක නැති කර ගන්න සිතු විට

සිතේ රජ වෙනවා...

සිතේ රජ වෙනවා...

සිතේ රජ වෙනවා..

🅱🅴🅰🆃 (The Next Level)

More From Indrajith Dolamulla

See alllogo

You May Like