menu-iconlogo
huatong
huatong
avatar

Sadalu Thale Obai Mamai

Indrajith Dolamullahuatong
🦁~ගයාන්👼Sanjeewa~❥🇱🇰huatong
Lyrics
Recordings
සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි

❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️

(29)Uploaded: 🦁~ගයාන්👼Sanjeewa~❥🇱🇰

❤️🦁❤️🦁❤️🦁❤️

සඳලුතලේ..ඔබයි මමයි..

අහසයි..පොළවයි..

සීත රැයක..මහද දවයි..

ඔබ අද..නිහඩයි..

සෙනෙහස ළඟ..පිපුණු මලයි..

කඳුලයි..සුසුමයි..

පෙරදා අප..වෙන් කෙරුණයි..

සෙනෙහස..බිඳුණයි..

❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️

සඳලුතලේ..ඔබයි මමයි..

අහසයි..පොළවයි..

සීත රැයක..මහද දවයි..

ඔබ අද..නිහඩයි..

සෙනෙහස ළඟ..පිපුණු මලයි..

කඳුලයි..සුසුමයි..

පෙරදා අප..වෙන් කෙරුණයි..

සෙනෙහස..බිඳුණයි..

❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️

සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි

❤️🦁❤️🦁❤️🦁❤️

සරසවියයි..හන්තානයි..

මහවැලි ඉවුරයි..

සිහිකර ඒ..සොදුරු යුගය..

හදවත පාරයි..

සරසවියයි..හන්තානයි..

මහවැලි ඉවුරයි..

සිහිකර ඒ..සොදුරු යුගය..

හදවත පාරයි..

❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️

සඳලුතලේ..ඔබයි මමයි..

අහසයි..පොළවයි..

සීත රැයක..මහද දවයි..

ඔබ අද..නිහඩයි..

සෙනෙහස ළඟ..පිපුණු මලයි..

කඳුලයි..සුසුමයි..

පෙරදා අප..වෙන්..කෙරුණයි..

සෙනෙහස..බිඳුණයි..

❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️

සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි

❤️🦁❤️🦁❤️🦁❤

හසරැල් පිරි..ඔය මුහුණයි..

සිතුවිලි..දැහැනයි..

යලි ඔබ මා..හමුවූවත්..

නොවුණා..වාගෙයි..

හසරැල් පිරි..ඔය මුහුණයි..

සිතුවිලි..දැහැනයි..

යලි ඔබ මා..හමුවූවත්..

නොවුණා..වාගෙයි..

❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️

සඳලුතලේ..ඔබයි මමයි..

අහසයි..පොළවයි..

සීත රැයක..මහද දවයි..

ඔබ අද..නිහඩයි..

සෙනෙහස ළඟ..පිපුණු මලයි..

කඳුලයි..සුසුමයි..

පෙරදා අප..වෙන් කෙරුණයි..

සෙනෙහස..බිඳුණයි..

❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️

සඳලුතලේ..ඔබයි මමයි..

අහසයි..පොළවයි..

සීත රැයක..මහද දවයි..

ඔබ අද..නිහඩයි..

සෙනෙහස ළඟ..පිපුණු මලයි..

කඳුලයි..සුසුමයි..

පෙරදා අප..වෙන් කෙරුණයි..

සෙනෙහස..බිඳුණයි..

❤️🎸🌹❤️🎸🌹❤️🎸🌹❤️

❤️🦁❤️🦁❤️🦁❤️

සිංහනාද වෙතින් පිදෙන තිලිණයකි

More From Indrajith Dolamulla

See alllogo