menu-iconlogo
huatong
huatong
avatar

Yana Thanaka

Mihindu Ariyaratnehuatong
benzoil6huatong
Lyrics
Recordings
යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා

මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා

ඔබෙන් ලද ආදරය මන්

හිතේ සගවාන හැම කල්

නැවත ඔබ හා.. සසරෙ මතුදා..

එක්වෙන්න දින ගනිනා..

මගෙ හිත සොයා.. දවසක ඔයා..

යලි එන්න නෑ තරහා..

ලගින් ඔබ තියන් මගෙ පන කියන්

එකට හිටිය දිනයේ

මගෙන් තොර ලොවක් ඔබට ඇති බවක්

නැහැනෙ හිතට දැනුනේ

යලිත් ඔබව හිමි නැති නම්

මගෙ සෙනෙහෙ අඩු නම්

නැවත ඔබ හා.. සසරෙ මතුදා..

එක්වෙන්න දින ගනිනා..

මගෙ හිත සොයා.. දවසක ඔයා..

යලි එන්න නෑ තරහා..

ගියත් මගෙ හිතෙන් තවත් කෙනෙකුගෙන්

පෙමක් පතාලා සේ

අලුත් සෙනෙහසින් දුකක් ලැබුනොතින්

මවෙත එන්න පෙරසේ

පෙරුම් පිරුවෙ ඔබහා මන්

කූඩු වෙන්න හැමකල්

නැවත ඔබ හා.. සසරෙ මතුදා..

එක්වෙන්න දින ගනිනා..

මගෙ හිත සොයා.. දවසක ඔයා..

යලි එන්න නෑ තරහා..

යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා

මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා

ඔබෙන් ලද ආදරය මන්

හිතේ සගවාන හැම කල්

නැවත ඔබ හා.. සසරෙ මතුදා..

එක්වෙන්න දින ගනිනා..

මගෙ හිත සොයා.. දවසක ඔයා..

යලි එන්න නෑ තරහා..

නැවත ඔබ හා.. සසරෙ මතුදා..

එක්වෙන්න දින ගනිනා..

මගෙ හිත සොයා.. දවසක ඔයා..

යලි එන්න නෑ තරහා..

.

..

NalindaSuvin

More From Mihindu Ariyaratne

See alllogo