(ඔබට නිවන් සුව ලැබේවා
ප්‍රින්ස් කලාකරුවානෙනී ! )
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි
ඒ ලස්සන ගී ලියන්න බෑ මට දුකයි
මුළු කොලේ පුරා ලීවේ එක පේළියයි
මුළු හදවතින්ම මම ඔබ හට ආදරෙයි
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි...
(ඔබට නිවන් සුව ලැබේවා
ප්‍රින්ස් කලාකරුවානෙනී ! )
අටවක සඳ පොඩි වුණාට හරි හැඩයි
පුර හඳටත් වැඩියෙන් අවිහිංසකයි
ඒ තරම්ම මගෙ සෙනෙහස සුන්දරයි
මට කියාගන්න බෑ මම හරි අසරණයි
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි
ඒ ලස්සන ගී ලියන්න බෑ මට දුකයි
මුළු කොලේ පුරා ලීවේ එක පේළියයි
මුළු හදවතින්ම මම ඔබ හට ආදරෙයි
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි...
(ඔබට නිවන් සුව ලැබේවා
ප්‍රින්ස් කලාකරුවානෙනී ! )
හීන වලට හුරු කෙරුවෙ ඔබ තමයි
හීන වලින් ඈත්වෙන්න මට බයයි
ඒ හීනෙට මම කවදත් ආදරෙයි
අහිමි වෙන්න එපා ඔබට පව් පිරෙයි
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි
ඒ ලස්සන ගී ලියන්න බෑ මට දුකයි
මුළු කොලේ පුරා ලීවේ එක පේළියයි
මුළු හදවතින්ම මම ඔබ හට ආදරෙයි
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි...
(ඔබට නිවන් සුව ලැබේවා
ප්‍රින්ස් කලාකරුවානෙනී ! )