menu-iconlogo
huatong
huatong
avatar

Oba harima lassanai nangiye

Roshan Fernandohuatong
robert_beliardhuatong
Lyrics
Recordings
ඔබ හරිම ලස්සනයි නංගියේ....

මට අහන්නට හිතයි නම ඔබේ..

හිනැහෙන්නකෝ නගේ... ඔරවන්නෙපා... අනේ...

මම ඔබට ආදරෙයි නංගියේ.....

Music

පිනි වැටිච්ච හිමිදිරියේ එන්නම්..

මල් අහුලා.. ඔබට ගෙනත් දෙන්නම්..

පිනි වැටිච්ච හිමිදිරියේ එන්නම්..

මල් අහුලා.. ඔබට ගෙනත් දෙන්නම්..

හැමදාමත් ආදරෙයි කියන්නම්....

ජීවිතේම ඔබ වෙනුවෙන් ඉන්නම්......

හැමදාමත් ආදරෙයි කියන්නම්....

ජීවිතේම ඔබ වෙනුවෙන් ඉන්නම්......

ඔබ හරිම ලස්සනයි නංගියේ....

මට අහන්නට හිතයි නම ඔබේ..

හිනැහෙන්නකෝ නගේ... ඔරවන්නෙපා... අනේ...

මම ඔබට ආදරෙයි නංගියේ.....

Music

පාලු හිතට ඔබ ලන්වෙනවානම්

මලක් සේම මා ඔබ රැක ගන්නම්

පාලු හිතට ඔබ ලන්වෙනවානම්

මලක් සේම මා ඔබ රැක ගන්නම්

කඳුලක් දී වෙන්වෙලා ගියෝතින්

අහිතක් නැහැ මන් තනියෙන් ඉන්නම්

කඳුලක් දී වෙන්වෙලා ගියෝතින්

අහිතක් නැහැ මන් තනියෙන් ඉන්නම්

ඔබ හරිම ලස්සනයි නංගියේ....

මට අහන්නට හිතයි නම ඔබේ..

හිනැහෙන්නකෝ නගේ... ඔරවන්නෙපා... අනේ...

මම ඔබට ආදරෙයි නංගියේ.....

Track by SunildeseramSuni

Aakash Noval Production

More From Roshan Fernando

See alllogo