menu-iconlogo
huatong
huatong
avatar

Husmak pawa Danena

Sanka Dineth/Nirasha Ekanaiyekehuatong
🎖DC.Damith🎖huatong
Lyrics
Recordings
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

┏╮/╱🌸🌷🌷🌷🌷

╰ 🌼╮...•🌷🌷🌷🌷

╱/ ╰┛🌸 ...。*☆∴。🐇 🐇🐇🐇🌷

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

(M)හුස්මක් පවා දැනෙන මේ රාත්‍රියේ

කොඳුරා කියාදෙන්න මට ආදරේ

දුල් නෙත් විදාලා රහසින් බලාලා

ඉමු ලං වෙලා මේ රෑ පුරා

(F)පිනි මල් කඩා හැලෙන රෑ සීතලේ

මුමුණා කියාදෙන්න මට ආදරේ

දෙහදක් බැඳිලා සුසුමින් තෙමිලා

(F&M)පෙම විඳිනවා රතු ලේ පවා

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

(M)අඳුරේ පවා පේන තරු නෙත් දිහා

නොසැලී බලා ඉන්න සිතුන සදා

(F)හැඟුමින් වෙලී උන්නු සුසුමන් පවා

තුරුලේ තියාගනිමි මගෙමයි කියා

(M)ඔබේ ආදරෙන් මගේ ජීවිතේ

(M&F)මුසුපත් වෙලා කඳුලක් වුණා

(F)හුස්මක් පවා දැනෙන මේ රාත්‍රියේ

කොඳුරා කියාදෙන්න මට ආදරේ

දුල් නෙත් විදාලා රහසින් බලාලා

ඉමු ලං වෙලා මේ රෑ පුරා

(M)පිනි මල් කඩා හැලෙන රෑ සීතලේ

මුමුණා කියාදෙන්න මට ආදරේ

දෙහදක් බැඳිලා සුසුමින් තෙමිලා

(M&F)පෙම විඳිනවා රතු ලේ පවා

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

(F) laa lalala ah ah ah ah ahaah

(M) la lala ha hahaha

(M)හසකැන් මවා ඉන්න කෙහෙරැල් ලිහා

නුඹටයි මගේ හීන දෙන්නේ ලියා

(F)පපුවේ නිදා උන්න මොහොතක් පවා

දැනුනා ළයේ ගැඹුරු සනසා තියා

(M)මේ ආත්මයෙත් මතු ආත්මයෙත්

(M&F)ඉමු ලං වෙලා මියෙන තුරා

🎼🎼🎼🎼 The End 🎼🎼🎼🎼

🌷*¨`*• 🎖🧚‍♂️D.C Damith 🧚‍♂️ 🎖•*¨`🌷

More From Sanka Dineth/Nirasha Ekanaiyeke

See alllogo