🎸🎸🎸🎸🎸🎸🎸
Upload by 🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰
🅼🅸🆇 🅲🅷🅰🆁🆃
රිදෙන නොරිද්දෙන කම්මුල් අවුස්සලා
කියඹු ලතා ඇයි මාව කොනිත්තලා
ආදර සැලසුම් සිහින නෙවෙයි කිසිදා
නිවෙන්න දෙව්ලිය පපුවේ හුස්ම තියා
මා ඇවිලිලා.. ඈ නිවෙනවා..
ඈ ඇවිලිලා .. මා නිවෙනවා..
🎸🎸🎸🎸🎸🎸🎸
🇱🇰𝐒𝐡𝐲𝐚𝐦𝐢🇱🇰❤️🇱🇰𝐒𝐚𝐧𝐃𝐚𝐑𝐮🇱🇰
❤️❤️❤️❤️❤️❤️❤️
උණුසුම් දෙතොලේ හැගුමන් කිති කවලා..
සද නැති රෑ තරු සියොලග කතා කලා..
අත අතනෑරම නොනිදා පහන් කලා...
නිදි නැති නදියක උණුහුම ඉපැද්දුනා..
මා ඇවිලිලා.. ඈ නිවෙනවා..
ඈ ඇවිලිලා.. මා නිවෙනවා..
❤️❤️❤️❤️❤️❤️❤️
𝐌𝐢𝐱 𝐂𝐡𝐚𝐫𝐭 𝐅𝐚𝐦𝐢𝐥𝐲
🎸🎸🎸🎸🎸🎸🎸
උරහිසේ හිස තියන් ආදරේ කියනවා..
වේදනා ඇස් දෙකේ ඇවිලිලා.....ආ..
මා නිවෙනවා..
ඈ නිවෙනවා..
ඈ නිවෙනවා..
මා නිවෙනවා...
🎸🎸🎸🎸🎸🎸🎸
M⃣I⃣X⃣ C⃣H⃣A⃣R⃣T⃣