Vira with Tones
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි.
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි
Vira with Tones
හිතැඟි කළඹ කැටයම් කල
නීල පළිඟු ගොළු කැඩපත.
හිතැඟි කළඹ කැටයම් කල
නීල පළිඟු ගොළු කැඩපත.
හද බිතුතල සිතුවම් කල
රූ දොඩමලු මුව රඟහල...
Vira with Tones
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි.
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි
Vira with Tones
තුරුණු බමර ආයාචන
අභියස පත්තිනි කෝවිල.
තුරුණු බමර ආයාචන
අභියස පත්තිනි කෝවිල.
මගේ පෙමින් කුළු ගැන්වුණ
ගී මුමුණන ගීත බුබුල.
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි.
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවි ලියන්න මට කීවෙ ඔබේ නෙතයි
Vira with Tones
Thanka for your joining