Vira with tones
පායන්න සද මීදුමේ ඇයි ඉන්නේ සැගවී සදේ
හිනැහෙන්න මේ නිල් විලේ ඔබ ඉන්නේ කොහෙදෝ ප්රියේ
ආවාම තරු රෑනේ පායා දිස්වේවි දෙව්ලියක සේයා
ඔය නෙත් විලේ කැල්මන් දිලේ
ඔබ පායන්න සද මීදුමේ - පායන්න සද සේ රැයේ...
Vira with tones
චායාව මතකේ රැදේ සදු සේම පායා දිලේ
ඔය නෙත් විලේ පාවී ගියේ රහසින්ම බැදි ආදරේ
ඔබ ආවාද මීදුම් තලේ
පායන්න සද මීදුමේ ඇයි ඉන්නේ සැගවී ප්රියේ...
Vira with tones
මා ගාව තුරුලේ වෙලී විදගන්න මේ ආදරේ
තරු මල් විලේ පායා දිලී හිනැහෙන්න සද සේ රැයේ
ඔබ හිනැහෙන්න දෙව්ලිය ලෙසේ...
පායන්න සද මීදුමේ ඇයි ඉන්නේ සැගවී සදේ
හිනැහෙන්න මේ නිල් විලේ ඔබ ඉන්නේ කොහෙදෝ ප්රියේ
ආවාම තරු රෑනේ පායා දිස්වේවි දෙව්ලියක සේයා
ඔය නෙත් විලේ කැල්මන් දිලේ
ඔබ පායන්න සද මීදුමේ - පායන්න සද සේ රැයේ...
Vira with tones
Thanks for your joining