menu-iconlogo
huatong
huatong
avatar

Karaba yaye

Vijaya Kumarathungahuatong
myrthapierrelouishuatong
Letras
Grabaciones
කරඹ යායේ ලවැලි පාරේ

මගේ හද දිනු අරුන්දතී

වැව පුරා රතු නෙලුම් පිපුනේ

වැව පුරා රතු නෙලුම් පිපුනේ

නුඹ බලන්නයි අරුන්දතී..

කරඹ යායේ ලවැලි පාරේ

මගේ හද දිනු අරුන්දතී

අැල්හේන දෙපසේ මල් සුවඳ අතරේ

සහන් සුව රැඳුනේ

පූදින නාමල සේ මා

කෝමල හසරැලි පාලා

නුඹ නෙතු මුනලැහුනේ

අැල්හේන දෙපසේ මල් සුවඳ අතරේ

සහන් සුව රැඳුනේ

පූදින නාමල සේ මා

කෝමල හසරැලි පාලා

නුඹ නෙතු මුනලැහුනේ

කරඹ යායේ ලවැලි පාරේ

මගේ හද දිනු අරුන්දතී

වැව පුරා රතු නෙලුම් පිපුනේ

වැව පුරා රතු නෙලුම් පිපුනේ

නුඹ බලන්නයි අරුන්දතී..

කරඹ යායේ ලවැලි පාරේ

මගේ හද දිනු අරුන්දතී

ගිනි අව්ව නිවිලා සිත සනසාලා

වසන්තයයි එන්නේ

රන්වන් මාලා දාලා රන්වන් සේලේ අැඳලා

නුඹ කැන්දන් යන්නේ

ගිනි අව්ව නිවිලා සිත සනසාලා

වසන්තයයි එන්නේ

රන්වන් මාලා දාලා රන්වන් සේලේ අැඳලා

නුඹ කැන්දන් යන්නේ

කරඹ යායේ ලවැලි පාරේ

මගේ හද දිනු අරුන්දතී

වැව පුරා රතු නෙලුම් පිපුනේ

වැව පුරා රතු නෙලුම් පිපුනේ

නුඹ බලන්නයි අරුන්දතී..

කරඹ යායේ ලවැලි පාරේ

මගේ හද දිනු අරුන්දතී

️ By Chrishmal

Más De Vijaya Kumarathunga

Ver todologo