menu-iconlogo
huatong
huatong
avatar

Sigiri Lalitha Landune

Vijaya Kumarathungahuatong
nobodyseve0311huatong
Letras
Grabaciones
..FARVIZ..

සිගිරි ලාලිත ලඳුනේ..

හෝ හෝ..

මා සිත ඔබ ලඟ රැඳුනේ..

හෝ හෝ..

මල් මදහාසය පාලා..

හ්ම් හ්ම්

මදු සඳ සේ..දී සෝබා..

ආවාදෝ සසරේ..හෝ හෝ

යෞවනයේ පෙම් සිහිනේ

හෝ හෝ

ඔබ රූ මා හද ඇඳුනේ

හෝ හෝ

අෂාවේ සිත පාවේ

හ්ම්..

ඔබ වේ මා ලැබු ජීවේ

හා හා

මා හද හිමි කුමරෝ..හෝ හෝ

සිගිරි ලාලිත ලඳුනේ..

..FARVIZ..

දෙසවන රැව්දේ ඔබෙ පෙම් ගීතේ

ආදර සිත පිබිදී..

ලවැලි තලාවේ මුදු මද පවනේ

ලවැලි තලාවේ මුදු මද පවනේ

පෙම්සුව දේ සොඳුරේ..

සිගිරි ලාලිත ලඳුනේ..

හෝ හෝ..

මා සිත ඔබ ලඟ රැඳුනේ..

හෝ හෝ..

මල් මදහාසය පාලා..

හ්ම් හ්ම්

මදු සඳ සේ..දී සෝබා..

ආවාදෝ සසරේ..හෝ හෝ

යෞවනයේ පෙම් සිහිනේ

හෝ හෝ

ඔබ රූ මා හද ඇඳුනේ

හෝ හෝ

අෂාවේ සිත පාවේ

හ්ම්..

ඔබ වේ මා ලැබු ජීවේ

හා හා

මා හද හිමි කුමරෝ..හෝ හෝ

සිගිරි ලාලිත ලඳුනේ..

..FARVIZ..

සෙනෙහස ඉතිරේ පෙම් යමුනාවේ

මා පැතුවේ.. ඔබ වේ..

පැතුම් සඳැල්ලේ ඔබෙ සුව සෙවනේ

පැතුම් සඳැල්ලේ ඔබෙ සුව සෙවනේ

සඳු හිරු මට ඔබ වේ..

සිගිරි ලාලිත ලඳුනේ..

හෝ හෝ..

මා සිත ඔබ ලඟ රැඳුනේ..

හෝ හෝ..

මල් මදහාසය පාලා..

හ්ම් හ්ම්

මදු සඳ සේ..දී සෝබා..

ආවාදෝ සසරේ..හෝ හෝ

යෞවනයේ පෙම් සිහිනේ

හෝ හෝ

ඔබ රූ මා හද ඇඳුනේ

හෝ හෝ

අෂාවේ සිත පාවේ

හ්ම්..

ඔබ වේ මා ලැබු ජීවේ

හා හා

මා හද හිමි කුමරෝ..හෝ හෝ

සිගිරි ලාලිත ලඳුනේ..

..FARVIZ..

Más De Vijaya Kumarathunga

Ver todologo