menu-iconlogo
huatong
huatong
avatar

Dalwoo Pahan (දැල්වූ පහන්)

Lakshman Wijesekara/Chandralekha Pererahuatong
⚜️🎖𝐃.𝐂𝐃𝐚𝐦𝐢𝐭𝐡🎖⚜️huatong
Paroles
Enregistrements
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

🌷*¨`*• 🎖 ⚜️D.CDamith ⚜️🎖•*¨`*🌷

෴M෴දැල්වු පහන් දැල්වී තිබේවා෴

෴F෴සුන් වු පැතුම්.. දළු ලා වැඩේවා෴

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

෴M෴ළං වූ ලවන් හමු වී තිබේවා෴

෴F෴වෙන් වූ නුවන් කඳුලින් මිදේවා෴

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

🌷*¨`*• 🎖 ⚜️D.CDamith ⚜️🎖•*¨`*🌷

෴M෴විරහී හදින් ගලන දුක් වේදනාවන්෴

෴සිහිලැල් පවන් රැල්ලකින් සංසිඳේවා෴

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

෴F෴නොබිදී නිර්මල ප්‍රාර්ථනාවන්෴

෴පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවා෴

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

෴M෴දැල්වු පහන් දැල්වී තිබේවා෴

෴F෴සුන් වු පැතුම්.. දළු ලා වැඩේවා෴

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

෴M෴ළං වූ ලවන් හමු වී තිබේවා෴

෴F෴වෙන් වූ නුවන් කඳුලින් මිදේවා෴

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

෴M෴ආ....ආ...ආ෴

෴F෴ආ....ආ....ආ෴

෴M&F෴ආ....ආ...ආ෴

෴ආ....ආ....ආ෴

🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼

🌟🌟 ⚜️B.O.K ⚜️🌟🌟

🌷*¨`*• 🎖 ⚜️D.CDamith ⚜️🎖•*¨`*🌷

Davantage de Lakshman Wijesekara/Chandralekha Perera

Voir toutlogo