නවතම LIVE කැරෝකේ
සදහා(රන්තරු LIVE TRACK)
SUBSCRIBE කරන්න
•.• •.• •.• •.•
නළවා දෑත නගා
කිදුරී පාන රගා
කින්නර නාඩගමේ. නාරිලතාවී.....
සැලෙනා දීපශිකා ප්‍රේම රගාවී....
නළවා දෑත නගා
කිදුරී පාන රගා
කින්නර නාඩගමේ නාරිලතාවී.....
සැලෙනා දීපශිකා ප්‍රේම රගාවී....
නවතම LIVE කැරෝකේ
සදහා(රන්තරු LIVE TRACK)
SUBSCRIBE කරන්න
•.• •.• •.• •.•
සුරම්ය නිල් වනන්තරේ
ඔවුන් පෙමේ.. වැලෙන් වෙලූ....
සරාගි පෙම් කතන්දරේ
මලින් මලේ.. පිපෙන්නෙලූ....
අමා නදී නිරන්තරේ
ලවන් පුරා... ගලන්නෙලූ.....
කිදුරා...කිදුරා...
ආලයේ ලීලයේ රංගනේ....
කිදුරී...කිදුරී...
නිල් නෙළුම් නෙත්සලා ලංවෙමූ....
නළවා දෑත නගා
කිදුරී පාන රගා
කින්නර නාඩගමේ නාරිලතාවී.....
සැලෙනා දීපශිකා ප්‍රේම රගාවී....
නවතම LIVE කැරෝකේ
සදහා(රන්තරු LIVE TRACK)
SUBSCRIBE කරන්න
•.• •.• •.• •.•
සවනානන්ද වේ ඔවුන්
ගැයූ ගැයුම්.. තුරුල් වෙලා....
නයනානන්ද වේ ඔවුන්
රැගූ රැගුම්.. පහන් වෙලා....
මනසානන්ද වේ ගැලූ
සදේ කැළුම්. සිහිල් සලා....
කිදුරා...කිදුරා...
ආලයේ ලීලයේ රංගනේ....
කිදුරී...කිදුරී...
නිල් නෙළුම් නෙත්සලා ලංවෙමූ....
නළවා දෑත නගා
කිදුරී පාන රගා
කින්නර නාඩගමේ නාරිලතාවී.....
සැලෙනා දීපශිකා ප්‍රේම රගාවී....
නළවා දෑත නගා
කිදුරී පාන රගා
කින්නර නාඩගමේ නාරිලතාවී.....
සැලෙනා දීපශිකා ප්‍රේම රගාවී....
නළවා දෑත නගා
කිදුරී පාන රගා
කින්නර නාඩගමේ නාරිලතාවී.....
සැලෙනා දීපශිකා ප්‍රේම රගාවී....
නළවා දෑත නගා
කිදුරී පාන රගා
කින්නර නාඩගමේ නාරිලතාවී.....
සැලෙනා දීපශිකා ප්‍රේම රගාවී..