menu-iconlogo
huatong
huatong
avatar

Obe Sepa Mage Sathutai

H.R Jothi palahuatong
msbaby48huatong
Lirik
Rekaman
ඔබෙ සැප මගෙ සතුටයි..

ඔබෙ සැප මගෙ සතුටයි..

මුතු බිහි කරලා.. අනුනට බෙදනා

මුතු බෙල්ලෙකු මෙනි අද මා.. ඉන්නේ

ඔබෙ සැප මගෙ සතුටයි....

කොහිද අප සෙවූ.. සුව සහනේ..

එළිය නිවුනි දැල්වුන පහනේ...

කොහිද අප සෙවූ සුව සහනේ..

එළිය නිවුනි දැල්වුන පහනේ...

අදුරේ නැති වූ.. ඉදිකටුවක් සේ..

රිදී ඉරක් අද නැතිව ගියා

ඔබෙ සැප මගෙ සතුටයි..

ඔබෙ සැප මගෙ සතුටයි..

මුතු බිහි කරලා.. අනුනට බෙදනා

මුතු බෙල්ලෙකු මෙනි අද මා.. ඉන්නේ

ඔබෙ සැප මගෙ සතුටයි...

සත්සර නිහඩය වීණාවේ..

තත්පෙළ ඉකිබිද තැවුනාවේ....

සත්සර නිහඩය වීණාවේ...

තත්පෙළ ඉකිබිද තැවුනාවේ...

මා.. ගැයු ගීතේ අද මට නෑසේ

ඔබේ කණට එය ඇසුනාවේ...

ඔබෙ සැප මගෙ සතුටයි..

ඔබෙ සැප මගෙ සතුටයි..

මුතු බිහි කරලා.. අනුනට බෙදනා

මුතු බෙල්ලෙකු මෙනි අද මා.. ඉන්නේ

ඔබෙ සැප මගෙ සතුටයි...

Selengkapnya dari H.R Jothi pala

Lihat semualogo

Kamu Mungkin Menyukai