menu-iconlogo
huatong
huatong
hrjothipalasujatha-aththanayaka-sonduru-lowata-new-cover-image

Sonduru Lowata || සොඳුරු ලොවට || New

H.R.Jothipala/Sujatha Aththanayakahuatong
onnarockhuatong
Lirik
Rekaman
ගායනය: එච්.ආර්.ජෝතිපාල සුජාතා අත්තනායක

සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන.

ගී පද: ජෝර්ජ් ලෙස්ලි රණසිංහ.

අපේක්ෂා චිත්‍රපටියෙන්.

Singer 1, Female.

Lion First

සොඳුරු ලොවට මල් වැහැලා

තව්තිසාවෙ හද මැවිලා

හැඟුම් පහන් තාරකා පෙමට පායලා..

සොඳුරු ලොවට මල් වැහැලා

තව්තිසාවෙ හද මැවිලා

හැඟුම් පහන් තාරකා පෙමට පායලා..

Lion First

රෝස මලට හිත වැටිලා

බඹරෙකු සේ මා සොයලා

ඈත හිටන් ආ.. අ.. ආ

ඈත හිටන් ආවදෝ

ඔබ පියඹාලා

මා ආදරේ පායන් හදේ

මා ආදරේ පායන් හදේ

Lion First

ගුණ සුවඳට මත් වෙනවා

හද මල් උයනක් වෙනවා

සිත උතුරා ආ.. අ.. ආ

සිත උතුරා ගලන පැයේ

ඔබ ළං වෙනවා

මා ආදරේ පායන් හදේ

මා ආදරේ පායන් හදේ

සොඳුරු ලොවට මල් වැහැලා

තව්තිසාවෙ හද මැවිලා

හැඟුම් පහන් තාරකා පෙමට පායලා..

සොඳුරු ලොවට මල් වැහැලා

තව්තිසාවෙ හද මැවිලා

හැඟුම් පහන් තාරකා පෙමට පායලා..

පෙමට පායලා

පෙමට පායලා

ආ.. අ.. ආ

ආ.. අ.. ආ

Lion First

Selengkapnya dari H.R.Jothipala/Sujatha Aththanayaka

Lihat semualogo