menu-iconlogo
huatong
huatong
hrjothipala-me-mama-podi-kale-cover-image

Me Mama Podi Kale මේ මාමා

H.R.Jothipalahuatong
🦁Sangeetha❥🇱🇰huatong
Lirik
Rekaman

Track No 97

2021/12/25

ගායනය-එච්.ආර්.ජෝතිපාල සමඟ ඇන්ජලීන් ගුණතිලක

පි- මේ මාමා පොඩි කාලේ

බෝනික්කා වාගේ

මේ නැන්දා ඒ කාලේ

කූඹිච්චී වාගේ

මේ මාමා බෝනික්කානේ

මේ නැන්දා කූඹිච්චීනේ

ගැ -මේ මාමා පොඩි කාලේ

පොල්කිච්චා වාගේ

මේ නැන්දා ඒ කාලේ

බෝනික්කී වාගේ

මේ මාමා පොල්කිච්චානේ

මේ නැන්දා බෝනික්කීනේ

සිංහ නාද අපි

පි -ජම්බු ගහට මං නැගලා

ජම්බු කඩන් කෑවා

ජම්බු ගහට මං නැගලා

ජම්බු කඩන් කෑවා

ජම්බු ගහට මුවා වෙලා

කෙල ගිල ගිල උන්නා

මල් ගවුමක් ඇඳලා

නැන්දා වැලිබත් ඉව්වා

මේ මාමා බෝනික්කානේ

මේ නැන්දා කූඹිච්චීනේ

ගැ -මේ මාමා ඒ කාලේ

බෝනික්කා වාගේ

මේ නැන්දා ඒ කාලේ

කූබිච්චී වාගේ

මේ මාමා බෝනික්කානේ

මේ නැන්දා කූබිච්චිනේ

සිංහ නාද අපි

ගැ -චාටුකතා මට කියලා

කෑදරකම් පෙන්නා

චාටුකතා මට කියලා

කෑදරකම් පෙන්නා

ජම්බු ගහෙන් බිම වැටිලා

කොන්ද කඩන් උන්නා

මට ඔච්චම් කල හන්දා

එයාට පල දුන්නා

මේ නැන්දා බෝනික්කීනේ

මේ මාමා පොල්කිච්චානේ

පි -මේ මාමා ඒ කාලේ

බෝනික්කා වාගේ

මේ නැන්දා ඒ කාලේ

කූඹිච්චී වාගේ

පි -මේ මාමා බෝනික්කානේ

ගැ -මේ නැන්දා කූඹිච්චීනේ

පි -මේ මාමා බෝනික්කානේ

ගැ -මේ නැන්දා කූඹිච්චීනේ

පි -මේ මාමා බෝනික්කානේ

ගැ -මේ නැන්දා කූඹිච්චීනේ

බොහොම ස්තූතියි

Selengkapnya dari H.R.Jothipala

Lihat semualogo