menu-iconlogo
huatong
huatong
hrjothipala-chandra-me-re-paya-awa-cover-image

CHANDRA ME RE PAYA AWA

H.R.Jothipalahuatong
👑🏆⚔️VERANJA-2⚔️🏆👑🇱🇰huatong
Lirik
Rekaman
•**•.•**•.•VERANJA – (BOK) •.•**•.•**•

====16/10/2022====

(M)චන්ද්‍රා මේ රෑ පාය ආවා...

හර්දේ පෙමින් නාව නාවා...

(F)මේ ආදරේ වාසනාවන්...

දුක් වේදනාවන් නිවේවා...

(M)චන්ද්‍රා මේ රෑ පාය ආවා...

හර්දේ පෙමින් නාව නාවා...

(F)මේ ආදරේ වාසනාවන්...

දුක් වේදනාවන් නිවේවා..

•**•.•**•.•VERANJA – (BOK) •.•**•.•**•

(F)ආ..ආ.... ආ ආ ආ ආ...ආ ආ..

(M)ආ..ආ.... ආ ආ ආ ආ...ආ ආ..

...

(M)ඔබගේ සිනාවෙන් මුලාවී..

මේ රෑ පවා මල් පිපේවී...

......

(F)රන් තාරකාවෝ සිනාසී..

ප්‍රේමේ අමා ගී ගයාවී...

(M)ආශාව ආවාද මෝරා...

හැමදාම ඔබ මාගෙ වේවා..

...

(F)චන්ද්‍රා මේ රෑ පාය ආවා...

හර්දේ පෙමින් නාව නාවා...

(M)මේ ආදරේ වාසනාවන්...

දුක් වේදනාවන් නිවේවා..

•**•.•**•.•VERANJA – (BOK) •.•**•.•**•

(M)ආ..ආ.... ආ ආ ආ ආ...ආ ආ..

(F)ආ..ආ.... ආ ආ ආ ආ...ආ ආ..

...

(M)සතුටයි සැපයි ඔබය මාගේ....

ඔබ පෙම්වතී පෙම්වතාගේ....

........

(M)සතුටයි සැපයි ඔබය මාගේ...

ඔබ පෙම්වතී පෙම්වතාගේ...

(F)අරගන්න ඔබෙ දෑත සුරතල්...

ධෛයිවේ මගේ පිහිට වේවා...

....

(M)චන්ද්‍රා මේ රෑ පාය ආවා...

හර්දේ පෙමින් නාව නාවා...

(F)මේ ආදරේ වාසනාවන්...

දුක් වේදනාවන් නිවේවා..

(M)චන්ද්‍රා මේ රෑ පාය ආවා...

හර්දේ පෙමින් නාව නාවා...

(F)මේ ආදරේ වාසනාවන්...

දුක් වේදනාවන් නිවේවා....

•**•.•**•.•VERANJA – (BOK) •.•**•.•**•

Selengkapnya dari H.R.Jothipala

Lihat semualogo