මධාරා මල් කුමාරී.................
ගායනය : එච්. ආර්. ජෝතිපාල සමඟ සුජාතා අත්තනායක.
*¨`*• සිංහ නාද •*¨`
*•.•**•.•* *•.•**•.•*
( M )මධාරා මල් කුමාරී.....
දියමන්තිය රුවින් පිරූ.....
මම රජෙක් නම් ඔබ රකින්නේ.....
රජ මැදුරක යසස් දැරූ....
( F )තුසීතේ සුව ගෙනාවෝ.......
ඔබෙ සෙවනේ දැකුම්කලූ....
නෙත් පියන්නම් හිස තබන්නම්.......
මට මොකටද මැණික් මලු....
( M )මධාරා මල් කුමාරී.....
දියමන්තිය රුවින් පිරූ....
මම රජෙක් නම් ඔබ රකින්නේ...
රජ මැදුරක යසස් දැරූ.......
( F )තුසීතේ සුව ගෙනාවෝ....
ඔබෙ සෙවනේ දැකුම්කලූ.....
නෙත් පියන්නම් හිස තබන්නම්......
මට මොකටද මැණික් මලු.....
*¨`*• සිංහ නාද •*¨`
*•.•**•.•* *•.•**•.•*
( F )මිහිරි සුව දෙන මී පැණී....
තුරුණු දෙතොලක ගෑ වුනි.....
( M )ඔබයි මා ප්‍රිය දේහිණී.....
උපන්නේ ඔබ නාමෙනි.......
( F )මිහිරි සුව දෙන මී පැණී.......
තුරුණු දෙතොලක ගෑ වුනි.......
( M )ඔබයි මා ප්‍රිය දේහිණී.....
උපන්නේ ඔබ නාමෙනි.....
( F )තුසීතේ සුව ගෙනාවෝ....
ඔබෙ සෙවනේ දැකුම්කලූ.....
( M )මම රජෙක් නම් ඔබ රකින්නේ.......
රජ මැදුරක යසස් දැරූ.......
*¨`*• සිංහ නාද •*¨`
*•.•**•.•* *•.•**•.•*
( M )ගලයි ගඟ මෙන් ආදරේ.......
ඉඳිමි මම ඒ ගං තෙරේ.....
( F )සිහින ඔරුවක පාවෙවී.....
දිනෙක මම ඔබ වෙත එමී....
( M )ගලයි ගඟ මෙන් ආදරේ.......
ඉඳිමි මම ඒ ගං තෙරේ........
( F )සිහින ඔරුවක පාවෙවී.....
දිනෙක මම ඔබ වෙත එමී.....
( M )මම රජෙක් නම් ඔබ රකින්නේ.....
රජ මැදුරක යසස් දැරූ.....
( F )නෙතු පියන්නම් හිස තබන්නම්.........
මට මොකටද මැණික් මලු....
*¨`*• සිංහ නාද •*¨`
*•.•**•.•* *•.•**•.•*
( F )විසිර යන මුත් දස අතේ.....
එකම තැනකම හිත ඇතේ.......
( M )මුසුව ඉන්නට ප්‍රිය කතේ..........
දිනක් ඇත එය දුර නැතේ........
( F )විසිර යන මුත් දස අතේ..........
එකම තැනකම හිත ඇතේ.........
( M )මුසුව ඉන්නට ප්‍රිය කතේ........
දිනක් ඇත එය දුර නැතේ........
( F )තුසීතේ සුව ගෙනාවෝ........
ඔබෙ සෙවනේ දැකුම්කලූ.......
( M )මම රජෙක් නම් ඔබ රකින්නේ........
රජ මැදුරක යසස් දැරූ.......
( M )මධාරා මල් කුමාරී.......
දියමන්තිය රුවින් පිරූ.........
මම රජෙක් නම් ඔබ රකින්නේ........
රජ මැදුරක යසස් දැරූ.......
( F )තුසීතේ සුව ගෙනාවෝ.......
ඔබෙ සෙවනේ දැකුම්කලූ.......
නෙත් පියන්නම් හිස තබන්නම්........
මට මොකටද මැණික් මලු.........
*¨`*• සිංහ නාද •*¨`
*•.•**•.•* *•.•**•.•*