menu-iconlogo
huatong
huatong
avatar

යළි එන්න යැයි කියා.. අතකින් අත (Cover Version)

Dilki Ureshahuatong
100009055289huatong
Testi
Registrazioni
යළි එන්න යැයි කියා නොකරමි ආයාචනා

සැනසීම සොයපු තැනක ලැබුණි නම්

හ්ම්ම්....හ්ම්ම්ම්.....

නුඹව හඳුනන්න මෙමට බැරි වෙන්න

ආදරේ තිබුණා මට මාව අහිමි වෙන්න

දිනෙක රැවටෙන්න වන බවක් නොදැන

ජීවිතේ හැමදා පැතුවේම නුඹගේ වෙන්න

අතකින් අත ගිලිහෙන්න

ඇති මුත් එක නිමේශයක්

හිතකින් අතහැරලන්න

මදි වෙයි මුළු ජීවිතයක්.....

___Rithu___

Altro da Dilki Uresha

Guarda Tuttologo