menu-iconlogo
huatong
huatong
dilki-uresha-sadahata-miyadunodo-dilki-uresha-cover-image

Sadahata Miyadunodo | Dilki Uresha (සදහට මියැදුනාදෝ)

Dilki Ureshahuatong
Ƭ☸★☟🆆🅸🅲🅺🆈☞★☸Ƭ(°LBR°)huatong
Testi
Registrazioni
Uploaded by : ❤️ WICKY ❤️

පාලුවේ තනි වේවි.. නුඹෙ මතකය ළඟම මා...

වේදනා ඉවසාවී.. කඳුලින් නෙතු සනසාලා...

හිත නිවපු ඔයා අද නෑ...

දුර ඈත ගිහින් ළඟ නෑ...

එක දවසක් එන්න සොයා.. ආසයි ඔබ දකින්න මා..

මගෙ හුස්මන් නිමවෙන දවසක එන්නද නුඹගේ සෙවණට මා...

එක දවසක් එන්න සොයා.. ආසයි ඔබ දකින්න මා..

මගෙ හුස්මන් නිමවෙන දවසක එන්නද නුඹගේ සෙවණට මා...

අපගේ පෙම් කතාව නිමවුනු දවසේ...

ආදරයේ සුවඳම විතරයි දැනුනේ...

සදහට මියැදුනාදෝ... අපෙ ආදරේ...

සදහට මියැදුනාදෝ... අපෙ ආදරේ...

සදහට මියැදුනාදෝ... අපෙ ආදරේ...

සදහට මියැදුනාදෝ... අපෙ ආදරේ...

❤️ __LIBRARY__ ❤️

❤️❤️❤️❤️❤️❤️❤️❤️

සාගරේ රළ වාගේ.. ඔබ දුර ඈතක ගියා...

ආදරේ හද පතුලේ.. ඔබ වෙනුවෙන් දැවෙනවා...

හිත නුවපු ඔයා අද නෑ...

දුර ඈත ගිහින් ළඟ නෑ...

එක දවසක් එන්න සොයා.. ආසයි ඔබ දකින්න මා..

මගෙ හුස්මන් නිමවෙන දවසක එන්නද නුඹගේ සෙවණට මා...

එක දවසක් එන්න සොයා.. ආසයි ඔබ දකින්න මා..

මගෙ හුස්මන් නිමවෙන දවසක එන්නද නුඹගේ සෙවණට මා...

අපගේ පෙම් කතාව නිමවුනු දවසේ...

ආදරයේ සුවඳම විතරයි දැනුනේ...

සදහට මියැදුනාදෝ... අපෙ ආදරේ...

සදහට මියැදුනාදෝ... අපෙ ආදරේ...

සදහට මියැදුනාදෝ... අපෙ ආදරේ...

සදහට මියැදුනාදෝ... අපෙ ආදරේ...

හිත නුවපු ඔයා අද නෑ...

දුර ඈත ගිහින් ළඟ නෑ.......

❤️❤️ __THANK YOU__ ❤️❤️

Altro da Dilki Uresha

Guarda Tuttologo

Potrebbe piacerti