menu-iconlogo
huatong
huatong
avatar

තනි වුණු කලු මාමා thani unu kalu mama from දැහැන

Dinesh Tharangahuatong
🎀🎯පහලවෙලගෙදරනුවන්🎯🎀huatong
Testi
Registrazioni
From : දැහැන

Song : thani unu kalu mama

Artist : dinesh tharanga

කන්ද නගින්නට දළදා හිමි එක්ක

නුඹ යනකොට පයින්

මට උඹ ළඟ ඉන්න

මේ වසරෙත් අපි මහ නුවර⁣ට යන්න

ඊයෙත් කතාකෙරු වනෙ

මහ රෑ එන්න...

ඕඕ........ඕඕ...ඕඕ....

ඇවිදන් ගිය දුර අපිදෙන්නා එක්ක

මෙතැන ඉඳන් බැහැ

තනියම මට යන්න

නුවර වැවත් අඬනවා ඇති

අද ඔන්න..

දළදා මැදුරේ තේවාවේ දුක දන්න

ඕඕඕ.......ඕඹ්.......

නුවර පාර මග බැලුවත් යලි ඇසල

නැදුන්ගමුවෙ නැහැ කලු මාමා අසල

හෙන්ඩුව වැටුනා

බරවී ඇස්වල කඳුල

කොහොම බලන්නද මම මගෙ

පුතු නිසල...

ඕඕඕ......ඕඕ....ඕ....

කැක්කුම් ගහද්දි දෙපතුල් පිරිමැද්ද

උඹ මගෙ පුතු මං එක්කම දිවි ඇද්ද

සංසාරයෙ දුක මට කලියෙන් බින්ද

නුඹ බුවෙද්දි මට අගසව් පිං ඇද්ද

ඕඕඕ......ඕඕ....ඕ....

ඕඕඕ......ඕඕ....ඕ....

?thanx choosing this song?

Altro da Dinesh Tharanga

Guarda Tuttologo