menu-iconlogo
huatong
huatong
jackbro-hada-pathule-cover-image

Hada pathule || හද පතුලේ

JackBrohuatong
🌈️JackBro.🌻𝄞huatong
Testi
Registrazioni
හද පතුලේ.......

හසරැල්ල කඳුලැල්ල කැලඹිල්ල මා නම් ඔබේ

දිවි කතරේ......

ගඟුලැල්ල නලරැල්ල සැනසිල්ල වෙන්නම් ඔබේ

මුසාවන් ගොතා, අනුන් කී කතා

නොමැකී තිබේදෝ සිතේ...

අතීතේ කතා, එපා දැන් එපා

මා දැන් ඔබේ ජීවිතේ

හද පතුලේ.......

හසරැල්ල කඳුලැල්ල කැලඹිල්ල මා නම් ඔබේ

දිවි කතරේ......

ගඟුලැල්ල නලරැල්ල සැනසිල්ල වෙන්නම් ඔබේ

අපේ ආදරේ, බිඳී යා නොහේ

හිනැහෙන්න පියුමී මගේ

පැතූ සේ සදා ඔබේ මා ඔබේ

නැලවෙන්න පියුමී මගේ

හද පතුලේ.......

හසරැල්ල කඳුලැල්ල කැලඹිල්ල මා නම් ඔබේ

දිවි කතරේ......

ගඟුලැල්ල නලරැල්ල සැනසිල්ල වෙන්නම් ඔබේ

හද පතුලේ.......

හසරැල්ල කඳුලැල්ල කැලඹිල්ල මා නම් ඔබේ

දිවි කතරේ......

ගඟුලැල්ල නලරැල්ල සැනසිල්ල වෙන්නම් ඔබේ

Altro da JackBro

Guarda Tuttologo