menu-iconlogo
huatong
huatong
avatar

හිමි උනු ඔබ මට අහිමි වෙලා Himi Unu Oba mata (Slow Track)

Manjula Pushpakumarahuatong
Anjali_Pererahuatong
Testi
Registrazioni

හිමි උනු ඔබ මට අහිමි වෙලා

කොහොමද වාවා ගන්නේ මා

ආදරේ.. පෑ ආදරේ..

නිදි නැති රැය ඔබ ගැනම සිතා

මතකය පාරා කදුළු සළා

ජීවිතේ.. මේ ජීවිතේ..

සිතුවෙ නෑ පැහැසර සිනා..

කුරිරු වී හැර යයි කියා.. ඕ...

සිහින නෙළා.. පැළදුව දා- මල් මාල හිත් මානයේ

සිහි වෙනවා උමතු සිනා- නිල් පාට නෙත් මායිමේ

සිහින නෙළා.. පැළදුව දා- මල් මාල හිත් මානයේ

සිහි වෙනවා උමතු සිනා- නිල් පාට නෙත් මායිමේ

ලන් උනේ වෙන් වෙන්න නම් පෙම් කලේ තුරුලේ හිදන්

ඇයි ඔයා මට මේ තරම්..

පෙම බිද දා හැර ගිය දා- දුක දැනුනෙ නැතිදෝ මගේ

කදුළු හොරා වැටෙන තුරා- පිටුපෑවෙ ඇයි ජීවිතේ

පෙම බිද දා හැර ගිය දා- දුක දැනුනෙ නැතිදෝ මගේ

කදුළු හොරා වැටෙන තුරා- පිටුපෑවෙ ඇයි ජීවිතේ

ලන් උනේ වෙන් වෙන්න නම් පෙම් කලේ තුරුලේ හිදන්

ඇයි ඔයා මට මේ තරම්..

හිමි උනු ඔබ මට අහිමි වෙලා

කොහොමද වාවා ගන්නේ මා

ආදරේ.. පෑ ආදරේ..

නිදි නැති රැය ඔබ ගැනම සිතා

මතකය පාරා කදුළු සළා

ජීවිතේ.. මේ ජීවිතේ..

සිතුවෙ නෑ පැහැසර සිනා..

කුරිරු වී හැර යයි කියා.. ඕ...

Altro da Manjula Pushpakumara

Guarda Tuttologo