SONG ARRANGED AND UPLOADED BY CHINTHAKA-BOK 
*****11 TH JANUARY 2021***** 
චිත්‍රපටිය : මල් කැකුළු (1980) 
යුග ගායනය : මිල්ටන් මල්ලවාරච්චි සහ ශ්‍යාමි ෆොන්සේකා 
ගේය පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන 
තනුව සහ සංගීතය : සරත් දසනායක 
*****INTRO***** 
(F)-ලස්සන දෑසක් ඉස්සර මා සෙව්වා 
ලස්සන රහසක් ඒ දෑසින් කිව්වා... 
(M)-ඒ පෙම් කතාවේ වූ ප්‍රාර්ථනාවෝ 
දෑසින් යාවේ ගලා... 
*****INTERLUDE***** 
*****CHINTHAKA ***** 
*****BOK වැඩක්***** 
(F)-ඈත දාක සීනයෙන් මේවාගේ 
සොම්නස ගාවා ගී ගැයුවා දෙන්නා 
හිත ගැවසේ ඒ දැහැනේ 
පාවේ සිනා කැන් නෙතින්... 
(M)-පාව යාවි ඈත දුක් සංකාවෝ 
සොම්නස ගාවා පෙම් සිතු එක් වීලා 
හිත ගැවසේ ඒ සිහිනේ 
පාවේ සිනාකැන් නෙතින්... 
(F)-ලස්සන දෑසක් ඉස්සර මා සෙව්වා 
ලස්සන රහසක් ඒ දෑසින් කිව්වා... 
(M)-ඒ පෙම් කතාවේ වූ ප්‍රාර්ථනාවෝ 
දෑසින් යාවේ ගලා... 
*****INTERLUDE***** 
*****CHINTHAKA ***** 
*****BOK වැඩක්***** 
(M)-සෑම දා මෙසේ ම ඒ සිතුවිල්ලේ 
රඳවා රඳවා මින් මතු හිනැහෙන්නේ... 
(F)-සිත ගැවසේ ඒ දැහැනේ 
පාවේ සිනා කැන් නෙතින්.. 
(F)-ලස්සන දෑසක් ඉස්සර මා සෙව්වා 
(M)-ලස්සන රහසක් ඒ දෑසින් කිව්වා... 
(F)-ඒ පෙම් කතාවේ 
(M)- වූ ප්‍රාර්ථනාවෝ 
(F)-දෑසින් යාවේ ගලා... 
(M)-දෑසින් යාවේ ගලා...