Artist ,sewwandi ranathunga & hemantha hapuarachchi
Lyrics .hemasiri halpita
Composer ,sarath de alwis
Track no 693,,tharanga acoustic
See who's singing “Yuga Yuga Gane”
සදරූ සුසාමය program
Niranjala Sarojani & Abeywardhana Balasuriya
F/යුග යුග ගානේ....එක මග ආවේ
ආදරයෙන් බැදිලා......
ඔබ හිරු වාගේ..... දිවියට මාගේ
ආලෝකය දුන්නා.....
M/මා පැතුවා සේ... ආදර දෑසේ
වෑහෙන ආදරයේ....
F/Mයුග යුග ගානේ....එක මග ආවේ
ආදරයෙන් බැදිලා......
Artist ,sewwandi ranathunga & hemantha hapuarachchi
Lyrics .hemasiri halpita
Composer ,sarath de alwis
Track no 693,,tharanga acoustic
See who's singing “Yuga Yuga Gane”
සදරූ සුසාමය program
Niranjala Sarojani & Abeywardhana Balasuriya
M/ආදර තරග නැගේ... මේ පෙම් විලෙහි ජලේ
මා සිත ඔකද වුනේ....ආදරයටයි ඔබේ
F/ඔබ හැම භවයේ....සෙවනැල්ලක් සේ
මා සමගම ආවා.....
F/Mයුග යුග ගානේ....එක මග ආවේ
ආදරයෙන් බැදිලා......
Fඔබ හිරු වාගේ..... දිවියට මාගේ
ආලෝකය දුන්නා.....
*************************
Artist ,sewwandi ranathunga & hemantha hapuarachchi
Lyrics .hemasiri halpita
Composer ,sarath de alwis
Track no 693,,tharanga acoustic
See who's singing “Yuga Yuga Gane”
සදරූ සුසාමය program
Niranjala Sarojani & Abeywardhana Balasuriya
Mමා ලද ළබැදි සෙනේ...මා සිත පුබුදු කලේ
මා ඔබ නිරන්තරේ....ආදර ලොවක රැදේ
F/රුදු මරු කතරේ...දිය බිදුවක් වී
මා ඔබ වෙත ආවා.....
F/Mයුග යුග ගානේ....එක මග ආවේ
ආදරයෙන් බැදිලා......
F/ඔබ හිරු වාගේ..... දිවියට මාගේ
ආලෝකය දුන්නා.....
Mමා පැතුවා සේ... ආදර දෑසේ
වෑහෙන ආදරයේ....
F/Mයුග යුග ගානේ....එක මග ආවේ
ආදරයෙන් බැදිලා......
F/M හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්
හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්
හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්