menu-iconlogo
huatong
huatong
avatar

Me Ganga Me Duru Kathara Gewa....

Niranjala Sarojinihuatong
shamoobebop86huatong
歌詞
収録
මේ ඟඟ මේ දුරු කතර ගෙවා

ඇයි මෙතැනින් සයුරේ වැටුනේ..

මේ හැටි දුර පියමන් කරලා

ඇයි මම ඔබ ලඟ නතර උනේ..

Music

මේ විල මේ විල් දියෙන් පිරී

ඇයි මේ මල විල මත පිපුනේ

මා හඳ විල පතුලෙන් මතු වී

ඇයි ඔබ ආදර මල පිපුනේ

ඇයි ඔබ ආදර මල පිපුනේ

මේ ඟඟ මේ දුරු කතර ගෙවා

ඇයි මෙතැනින් සයුරේ වැටුනේ..

මේ හැටි දුර පියමන් කරලා

ඇයි මම ඔබ ලඟ නතර උනේ..

Music

මේ විස කටු ගස ලඟ ඉපදී

ඇයි මේ මල් වැල එහි එතුනේ

ගිලිහී යන්නට ඔබේ සුරතේ

ඇයි මගෙ මේ අතැඟිලි බැඳුනේ

ඇයි මගෙ මේ අතැඟිලි බැඳුනේ

මේ ඟඟ මේ දුරු කතර ගෙවා

ඇයි මෙතැනින් සයුරේ වැටුනේ..

මේ හැටි දුර පියමන් කරලා

ඇයි මම ඔබ ලඟ නතර උනේ..

End...

Niranjala Sarojiniの他の作品

総て見るlogo