menu-iconlogo
huatong
huatong
avatar

Siripade Wandawanna

Niranjala Sarojinihuatong
partytrix1huatong
歌詞
レコーディング
සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

ගායනය: නිරංජලා සරීජනී

සිරීපාදෙ වන්දවන්න..හිස ඔලියල් බැදලා..

සිරිමා බෝ සාමිනි මට..පිරිමි පුතෙක් නැතුවා..

කිරි ආහාර පූජාවට..අලුත් සහල් පුදලා..

සිරිමා බෝ සාමිනි මම..පිරිමි පුතෙක් පැතුවා..

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

ඇතෙක් වගේ තනිමංසල..බයක් නැතිව යන්නයි..

කොතක් වගේ සතර දිගට..පෙනෙන්න බැබලෙන්නයි..

සිරිමා බෝ සාමිනි මට..පිරිමි පුතෙක් දෙන්නයි..

සිරීපාදෙ වන්දවන්න..හිස ඔලියල් බැදලා..

සිරිමා බෝ සාමිනි මට..පිරිමි පුතෙක් නැතුවා..

කිරි ආහාර පූජාවට..අලුත් සහල් පුදලා..

සිරිමා බෝ සාමිනි මම..පිරිමි පුතෙක් පැතුවා..

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

ගෑණු අපට සංසාරේ..බර සැහැල්ලු වෙන්නයි..

වී අහුලන කුරුලු කොබෙයි..පෙරහැර කරවන්නයි..

සිරිමා බෝ සාමිනි මට..පිරිමි පුතෙක් දෙන්නයි..

සිරීපාදෙ වන්දවන්න..හිස ඔලියල් බැදලා..

සිරිමා බෝ සාමිනි මට..පිරිමි පුතෙක් නැතුවා..

කිරි ආහාර පූජාවට..අලුත් සහල් පුදලා..

සිරිමා බෝ සාමිනි මම..පිරිමි පුතෙක් පැතුවා..

සිරිමා බෝ සාමිනි මම..පිරිමි පුතෙක් පැතුවා..

සිරිමා බෝ සාමිනි මම..පිරිමි පුතෙක් පැතුවා..

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

Niranjala Sarojiniの他の作品

総て見るlogo