menu-iconlogo
huatong
huatong
歌詞
レコーディング
ගී පද: අජන්තා රණසිංහ

තනුව සහ සංගීතය: රූකාන්ත ගුණතිලක

ra ri ri raa ra ri ri raa

ra ri ri ra ri ri raaaaaa

දෑසම රිද්දන හසගන තාලෙට

පාද නගාගෙන කවුද හැබෑටම

මේ යන රන් ළන්ඳා...

කිව්වානාහන මේ මගෙ දෑසම

ඇසිපිය නොහෙළනවා...

මේ හැටි ලස්සන රූ වරුනාවට

ඉබේම නැවතුනු හිටි පාදෙම

ඔය කී රූ වරුණා...

මා ගැන නම් මේ අහන්න ආසයි

ආයෙම මයෙ වරුණා...

මල් පෙති වාගේ පාද රිදෙද්දෝ

බොරළු පයේ ඇනිලා

මා ගැන මන්දෝ මේ අනුකම්පා

හිතට දුකක් දැනිලා...

ආලේ කුසුමෙන් මා හිත පිපිලා

සුවඳ හමනු දැනුනා ...

ෑසම රිද්දන හසගන තාලෙට

පාද නගාගෙන කවුද හැබෑටම

මේ යන රන් ළන්ඳා...

මා ගැන නම් මේ අහන්න ආසයි

ආයෙම මයෙ වරුණා...

පේරද නාරං බෝවිටියා දං

අපට කඩා දෙයිදෝ

බුරුතු පිටින් මා වාරේ අවාරේ

නෙලාන ඉන්නම් දෝ...

මේ ගුරු පාරේ මේ නෙතු ආයේ

හෙටත් සිනා සෙයිදෝ...

ෑසම රිද්දන හසගන තාලෙට

පාද නගාගෙන කවුද හැබෑටම

මේ යන රන් ළන්ඳා...

කිව්වානාහන මේ මගෙ දෑසම

ඇසිපිය නොහෙළනවා...

මේ හැටි ලස්සන රූ වරුනාවට

ඉබේම නැවතුනු හිටි පාදෙම

ඔය කී රූ වරුණා...

මා ගැන නම් මේ අහන්න ආසයි

ආයෙම මයෙ වරුණා...

ra ri ri raa ra ri ri raa

ra ri ri ra ri ri raaaaaa

Rookantha Gunathilaka/Nelu Adikariの他の作品

総て見るlogo

あなたにおすすめ