menu-iconlogo
huatong
huatong
avatar

Siyumali rosa male | සියුමැලි රෝස මලේ | #ZOORY

Rookantha Gunathilakahuatong
𝐙𝐎𝐎𝐑𝐘.℠᭄huatong
歌詞
レコーディング
Z O O R Y

M සියුමැලී ...

F හ්ම්ම් ...

M සියුමැලි රෝස මලේ

F හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්

M මල් සමය නිම වේවිදෝ ...

M මල් සමය කොයිවේලෙ නිම වේවිදෝ

M සියුමැලී ...

F හ්ම්ම් ...

M සියුමැලි රෝස මලේ

F හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් ...

M U S I C

F අරුණෝදේ සියොතුන්ගේ ගී ගායනා

සිත බන්දන මල් සමය නිමවෙන්නෙ නෑ

M ඔබ ඈත මම ඈත අපි වෙන් වෙලා

මහ සාගරය අප වෙන් කලා

F මල් සමය නිමවෙන්නෙ නෑ

M සියුමැලී ...

F හ්ම්ම් ...

M සියුමැලි රෝස මලේ

F හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්

M මල් සමය නිම වේවිදෝ ...

M මල් සමය කොයිවේලෙ නිම වේවිදෝ

M සියුමැලී ...

F හ්ම්ම් ...

M සියුමැලි රෝස මලේ

F හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් ...

M U S I C

F අද අදම ඔබෙ කුමරු වී එයි කියා

අනුරාගී නෙතගින් බලා

සිරි යහනෙ සුදු සේලෙ එළලා

සදවතිය ගිරි මුදුනින් සැඟවී ගියා

M සියුමැලී ...

F හ්ම්ම් ...

M සියුමැලි රෝස මලේ

F හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්

M මල් සමය නිම වේවිදෝ ...

M මල් සමය කොයිවේලෙ නිම වේවිදෝ

M සියුමැලී ...

F හ්ම්ම් ...

M සියුමැලි රෝස මලේ

F හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් ...

Rookantha Gunathilakaの他の作品

総て見るlogo